අන්න ආයෙ ෆේස්බුක් නැල්ලු. වට්සැප් ඔක්කොම ඉන්ස්ටා සර්වර් ඔක්කොම ආන්ඩුවෙන් සීල් තියලා. උඹලට කිව්ව කුනුහරුප කියන්ඩ එපා කියලා ඕකේ. මටනම් වැඩක් නෑ මං ෆේස්බුක් යන්නෙ නෑ. 


අර ෆේස්බුක් එකේ මාකට් කැප් එකෙන් 4/1000 ක වත් රිසර්ව් නැති ආණ්ඩුව ද?අන්න ආයෙ ෆේස්බුක් නැල්ලු. වට්සැප් ඔක්කොම ඉන්ස්ටා සර්වර් ඔක්කොම ආන්ඩුවෙන් සීල් තියලා.
support ekak oon nam kiyaam boccaතාම බග්ස් හදන ගමන් කොම්ලො. ඔච්චර ත්‍රෙඩ් දාන්න එපා යකෝ..හදලා දාන්නම් ඉදාං
USA walatath wada nalu![]()
අප්පදබොල..ඒ කියන්නෙ ලොකු සීන් එකක් වෙන්න ඇති. වෙනදට මෙච්චර වෙලා කෙලවුනේ නෑteamspeak 1 chat 1 dagena innakota kiwuwe.අප්පදබොල..ඒ කියන්නෙ ලොකු සීන් එකක් වෙන්න ඇති. වෙනදට මෙච්චර වෙලා කෙලවුනේ නෑ
තෑම්ස් බං. මාක් ලොක්ක නිදි බං. ඌ ගාව තියෙන්නේ පාස්වර්ඩ් සෙට් එකක්ම. තාම මේ අපිට ලොග් වෙන්න විදියක් නෑsupport ekak oon nam kiyaam bocca
yako unge net worth eka 1000 Bn usd da?අර ෆේස්බුක් එකේ මාකට් කැප් එකෙන් 4/1000 ක වත් රිසර්ව් නැති ආණ්ඩුව ද?
trillion dollar market cap ekak thiyena companies walin ekak ne?yako unge net worth eka 1000 Bn usd da?
ලොක්ක කිව්වෙ සජියදතෑම්ස් බං. මාක් ලොක්ක නිදි බං. ඌ ගාව තියෙන්නේ පාස්වර්ඩ් සෙට් එකක්ම. තාම මේ අපිට ලොග් වෙන්න විදියක් නෑ
බනිස් කනව වගේ බග්ස් හදන්න බෑ මනුස්සයෝ.. නෙට්වර්ක් කේබල් එක ගැලවිලා ඇති ඒක හයි කරපන්.තාම බග්ස් හදන ගමන් කොම්ලො. ඔච්චර ත්‍රෙඩ් දාන්න එපා යකෝ..හදලා දාන්නම් ඉදාං