Facebook දේශපාලන්‍යයෝ චන්දේ දෙන්න යන්නත් කම්මැලී... 😅🧭

Kassaboo

Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    මම නෙවේ කියන්නේ චින්තා.. ඇත්තද මන්දා.. හෙට උදේ වෙද්දී බලමු ඉතිං..



     
    • Like
    Reactions: Boniya

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඕකුන් දෙන්නම රනිල්ට 🍑 දෙන උන්.
    රනිල් ගේම අත්හැරපු ගමන් මුනුත් අයින් වුණා.
     
    • Like
    Reactions: ttj

    Kassaboo

    Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    ඕකුන් දෙන්නම රනිල්ට 🍑 දෙන උන්.
    රනිල් ගේම අත්හැරපු ගමන් මුනුත් අයින් වුණා.
    අයින් වුනේ නෑ.. චින්තා තාම ගේමේ..

    This is why I'd say typical hype based voters are lazy atm
    I prefer akd to win to end this shitty රජය තමයි අපිට හිකුවේ ..mindset ..
    ------ Post added on Sep 21, 2024 at 2:25 PM
     
    • Like
    Reactions: CohenLenstra

    Kassaboo

    Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    I wouldn't ever agree with that
    Coz NPP's screwing up might be the most brutal one ever
    I wont them to come. I mean everything has bright side.. If that bugger win I'm okay..

    I wont them to come. I mean everything has bright side.. If that bugger win I'm okay..
    Finally I prefer ranilt to win.. If not akd..
    ------ Post added on Sep 21, 2024 at 2:33 PM
     
    • Like
    Reactions: CohenLenstra

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113



    UNP එකට චන්ද දිනන්න පුලූවන් නායකයෙක් එනකම් ගුපියො අසරණයි.

    ඒකට පක්ශ ප්‍රතිසංවිධාන, කෘත්‍යාධිකාරී මණ්ඩල මාරු කිරීම් වගේ ගේම් ගහලා හරියන්නේ නෑ.
     

    Kassaboo

    Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    Yep when it comes to mitigating bribes, I'd say "yes"
    But at the moment, the room for commiting bribes has already lowered as much as possible with IMF DSA
    Agree..




    UNP එකට චන්ද දිනන්න පුලූවන් නායකයෙක් එනකම් ගුපියො අසරණයි.

    ඒකට පක්ශ ප්‍රතිසංවිධාන, කෘත්‍යාධිකාරී මණ්ඩල මාරු කිරීම් වගේ ගේම් ගහලා හරියන්නේ නෑ.

    කව්ද ඉතිං unp එකෙන් ඉල්ලන්නේ..
    ------ Post added on Sep 21, 2024 at 2:41 PM