facebook ප්‍රශ්නයක් වේවිද ????

Gojabisena

Active member
  • Jan 15, 2016
    390
    217
    43
    facebook ප්‍රශ්නයක් වේවිද ????

    කලින් පොස්ටුවකින් උපුටා ගන්නා ලදී
    http://www.elakiri.com/forum/showthread.php?t=1721078

    මේ අවුද්දේ මුල ඉදන් බලපුවාම

    1. BMW අක්ක කියල එකක් හද හද ගැහුවා

    2. ඊට පස්සේ 1964 ,මහනුවර කියා කියා එකට ගැහුවා

    3. ඊට පස්සේ කවුද නිලියක් BRA නැතිව අවා කියා කියා එකට ගැහුවා

    4. පස්සේ තව නිළියකට යට ඇදුම පේන්න කලිසමක් ඇදන් හිටියට එකට ගැහුවා ;-)

    5. පස්සේ පිටරට ගායකයෙක්ව බදාගත්තා කියල ඒ කෙල්ලව නැතිකළා

    6. ඒ ගායකයටම BRA එකක් දුන්න කියල ඒ දුන්න කෙල්ලව හොයා හොයා ඒ කෙල්ලටත් ගැහුවා

    7. පස්සේ චාමර කියා කියා තව කෙල්ලෙක්ට ගැහුවා ඒවා news වලත් ගියා .ඒ ප්‍රශ්නේ ඉවරත් වෙලා ඒ දෙන්න බදින්න ඉන්නකොට

    8.පස්සේ police සෙල්ෆි කියකිය ගියා, ඒ අතර policඒ යේ වැරදි දක්වන photo video share වුනා ,police යේ වැඩකරන කීප දෙනෙක්ගේ ජොබ් පවා නැතිවුනා

    9. එ කරපු වැඩේ(6) වැරදි කියපු රටේ නායකයාටත් ගැහුවා (මඩුවලිගේ කියා කියා )

    10. තව මේ ලගදි කරපු video එකක් අල්ලාගෙන එකෙනුත් ජනාදිපතිට ගැහුවා .

    11. ඊට පස්සේ ඉරාජ් ගේ videoඑකක් අල්ලාගෙන එකේ නිලියටයි .ඉරජ්ටයි පොස්ට් හද හද දානවා

    12. දැන් අර ඇමති කෙනෙක්ගේ පුතෙක්ට කට හරි නෑ කියා කියා පොස්ට් හදනවා

    13. මේ ඔක්කොම අතරතුර හිටපු රාජ්‍ය නායකයාටයි එයාගේ පුතාටයිත් ගහනවා (ඊයේ මන් දැක්ක ත්‍රීරෝද මාමෙක් ගැන post එකක් )

    තව තියෙනව මේ ටිකක් විතරයි .. මට කියන්න තියෙන්නේ අපේ කට්ටිය හැම දේම සීමාවක් නැතිව විවේචනය කරනවා එක එක්කෙනාට අපහාස කරනවා .. හැබැයි ගොඩක් අය තමන්ගේ ඇත්ත නමින් කරන් නෑ (pages කරන අය තමන්ගේ නම් ගාවගන්නෙම නෑ ). ඒ තමන් දන්න නිසා තමන් ලොකු වැරද්දක් කරන්නේ කියල . අනික Facebook එකෙන් දේශපාලනය කරන්න යනවා ..කිසිම දෙයක් දැක්ක ගමන් විශ්වාස කරලා .. share කරනවා .. comment කරනවා.. මාත් ඉස්සර ඕවා share කරකර comment කළා ,පස්සේ මට අර BMW අක්ක ගැන කියපු පත්තරේ article එකක් කියෙව්වා . ඒ අක්ක කිවලු මාව jail එකෙන් එළියට දැම්මොත් මන් දිවිනහගන්නවා කියල අනික video එක යනකොට එකත් ඒ කාලේ වෙනකොට ඉවර වුන සිද්දියක් .දැන් අර ජනතිපතිගේ video එකක් කියල photo අරගෙන රවුම් කරකර ගැහුවා , light කණු තිබ්බ අනම්මනම් කියා කියා පස්සේ බලනකොට ඒ video සිද්දවෙන්නේ අද /වර්තමානේ දෙයක් (වලාකුලෙන් බැහැල සන්නසක්ද මොකක්ද දෙන්නේ කඩන් වැටුන මලිගයෙනේ ;-) එක අහපුවාම මටත් කට උත්තර නැතිවුනා ).
    ඒ video එක අයින් කරලද කොහෙද තියෙන්නේ අයේ youtube දදා ගහනවා.ඒ මනුස්සය ලොක්කාගෙන් සල්ලි අරගෙනත් නෑලු ඕක කරන්න ,සල්ලිත් වියදම් කරගෙන කියුම් අහනවා (සමහරවිට ගිය ආත්මේ කරපු වැරදි වලට වෙන්නැති ;-) ) . බලන්න අර චාමරගේ සිද්ධිය .. ඒකත් පරණ සිද්දියක් ඒ දෙන්න බදින්න ඉන්නවා. එක ප්‍රවුර්තියක් කරගෙන ඒ කෙල්ලට ගැහුවා එක news වලත් ගියා සමහර channel වල , ඒ කෙල්ලගේත් ආත්මේ ඉවරයි ,.. දැන් අර ඉරජ්ගේ video එකේ ඉන්න කෙල්ලට ගහනව .. ඒ මිනිස්සුට හොදනම් ,ඕක TV channel වලට හොදයිනම් (TV වල යනවා කියන්නේ එයාල ඒවා අනුමත කරනවා කියන එකනේ )අපිට මොකෝ ..අපි විරුද්දනම් එක බලන් නැතිව හිටියනම් හරි,විරුද්දනම් කෙලින්ම ඔය සම්බන්ද ආයතන ඇතිනේ complain කලානම් ඉවරයි නේ . දැන් අර 1964 කතාව ඒ කෙල්ලටත් හොදටම ගැහුවා එයා ලංකාවේ නිදහස් දිනය දැන් නැත්නම් ..එකට විසිලූ කරන එක වැරදි මගේ මතේ හැටියට ,ඒ විසිලූ කලේ එයාගේ දන්නැති එකට වඩා posh කියන වචනෙත් සම්බන්ද කරගෙන. මටනම් කියන්න තියෙන්නේ ඒ ඉරිසියාව කියල ,බලන්න 2015 දී අපි නොදැනුවත්ව මිනිස්සුන්ට කොච්චර ගහනවද ඔය සිද්ධිවලට මිනිස්සුන්ට වෙන හානියට අපි මොකක්ද කරන්නේ? ඔය දේශපලුවන්ව පැත්තකට දාමු.. අර BMW අක්කට ඒ අක්කට ළමයෙකුත් ඉන්නවලු ඔයවගේ case ඒ ලමයටට් බලපාවි ,පස්සේ ගියා ඒ අක්කට පිස්සු කියල :-( ..,බලන්න අර චාමරගේ සිද්දියට සමබන්ද කෙල්ලට ?? මටනම් කියන්න තියෙන්නේ ඔය කාවවත් විවේචනය නොකර .. අපි අපේ කාලේ නාස්ති කරගන් නැතිව අපේ වැඩක් කරගත්තනම් හරි කියල.. අන්තිමට වෙන්නේ අපි ඔය internet නීති දෙක තුනක් දාගෙන තමා නවතින්නේ ඊට පස්සේ වෙන්නේ අපිට කිසිම අදහසක් මේ ඉන්ටෙර්නෙට් ,facebook එකෙන් කියන්න බැරිවෙන එක..දන්නවනේ ඔය නීති අවාම වාත .. මන් කියන්නේ මේක ප්‍රවේසමින් පවිච්චිකරමු කියල .. මන් අහල තියෙනවා සමහර රටවල් වල ඒඑහෙම නීති තදයි ලු..

    කොහොම හරි මේ මගේ පවුත්ගලික අදහසක් .. හොදේ මගේ අදහසේ වැරදි ඇති .. අපේ ජ්‍යෙෂ්ට සාමාජිකයින් පෙන්නනල දෙන්න වැරදි තියෙනවනම්

    බුදුසරණයි !
     
    Last edited:

    Gojabisena

    Active member
  • Jan 15, 2016
    390
    217
    43
    Ha ha ekanam aththa ;-).. issara idanma ehemane.. rata ekamathana ekai thawama.. api karanne ape ithihaasaya warnanaa karakara inna eka neah ;-)

    ඕපාදුප හොයන එක මිනිහගේ උපන් ගතියක් බන් ඕව යවන්න බෑ :yes:
     
    • Like
    Reactions: After_math

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මිනිහා සමාජශීලී වෙන්න ගත්තු දවසේ ඉදන් ස්කැන්ඩල්, යුද්ද සාමාන්යයි බන්.. ලොක යුද්දම බලපන්.. දැන් කාටද එවා මතක.. කාලෙන් කාලෙට මොකක් හරි එනවා.. මතකද කාලයක් ලන්කාවේ රැට ගෙවල් වලට් ග්‍රීස් ගාපු යකෙක් එනවා කිව්වා.. එක එක කාලෙට තමා. දැන් සේයා මතකත් නැ. දැන් ඇබිලිපිටිය.. ඔකත් තව මාසයක් ගියාම හරි.. ඒ කාලෙට තව එකක්..
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඔව් හැමෝම බලන්නේ
    හිට් වෙන්න වැඩක් කරන්න අවුල තියෙන්නේ ඒ කරන වැඩෙයි මූලික පරමාර්තය
    ෆේමස් වෙන්න කැපී පෙනෙන්න එහෙමයි කියලා අපේ හුත්තලා ගූ ගාගගන්නවා :cool:
     

    spa

    Member
    Nov 16, 2006
    17
    1
    0
    කතාව ඇත්ත.. අපේ එවුන් මේ ලෝකේ හදන්න යනවා .. මුලින් තමන් හැදෙන් නැතිව.. අපේ සෙට් එකට තේරෙන් නෑ .. තමන් හැදුනොත් රට නිකන්ම හැදෙනවා කියල.. අනුන්ගේ වැරදි හොයා හොයා යන උන් තම FB එකී ගොස්සිප් site යි කන්නේ ..
     
    • Like
    Reactions: After_math

    Gojabisena

    Active member
  • Jan 15, 2016
    390
    217
    43
    ow eka aththa.. habayi me lankawe FB eke yanne bageta bagayak boru

    මිනිහා සමාජශීලී වෙන්න ගත්තු දවසේ ඉදන් ස්කැන්ඩල්, යුද්ද සාමාන්යයි බන්.. ලොක යුද්දම බලපන්.. දැන් කාටද එවා මතක.. කාලෙන් කාලෙට මොකක් හරි එනවා.. මතකද කාලයක් ලන්කාවේ රැට ගෙවල් වලට් ග්‍රීස් ගාපු යකෙක් එනවා කිව්වා.. එක එක කාලෙට තමා. දැන් සේයා මතකත් නැ. දැන් ඇබිලිපිටිය.. ඔකත් තව මාසයක් ගියාම හරි.. ඒ කාලෙට තව එකක්..
     

    Gojabisena

    Active member
  • Jan 15, 2016
    390
    217
    43
    :angry: Mage rep -1 wela ,.. me post eka witaharai man damme.. kapala neada ?;)

    You currently have -1 reputation point(s)