යාළුවෝ නැතුව වගේම යාළුවෝ ඉන්න එවුනුත් සමහරක් වෙලාවට ඔහොම කරනවා බන් .ඒ වෙන මොකකටවත් නෙමේ යාළුවෝ අතර අවධානය දිනාගන්න සහ තමන් නොහඳුන්නන අය අතර පොර වෙන්න .මම දැක්කා එකියක් දාලා තියෙනවා ඒකි අඹ අච්චාරු කන ගමන් මොකක්ද බීම ජාතියක් බොනවාළු (සැර බීම නම් නෙමේ ).ඒක බීම කෑන් එකක් .කොහොම හරි දාලා තිබ්බේ එව්වා කන බොන ගමන් එකේ ටීවී සීරියස් බලනවාළු .ඒකෙන් එයා පෙන්නන්න හදන්න එයා හෙන පොෂ් කල්චර් එකේ ඉන්න ගර්ල් කෙනෙක් කියලා .බැඳපු එක්කෙනෙක් .හැබයි මචං මූණ දැක්කාහම කියන්න පුළුවන් අමු ගමේ බච්චියෙක් කියලා .තව අපේ එවුන්ගේ ෆේස්බුක් එකේ පොෂ් වෙන පොට් තියෙනවා .එව්වා තමා ඔඩෙල් ,මැක්ඩොනල්,කින්ග්ස්බරි,රත්මලානේ කේ.සෝන් ,වෝටර් වර්ල්ස් ,ලේෂර් වර්ල්ඩ් .තව එව්වා තියෙනවා .ඒත් මේ තැන් ප්රධාන තැනක් ගන්නවා .තව පොෂ් වෙන උපක්රම තමා ,බාතෲම් එකෙදි අයි ෆෝන් එකෙන් ගන්න ඡායාරූප ,එතකොට රේ බෑන් සන්ග්ලසස් .තව එව්වා තියෙනවා කියන්න .එකපාරට මතක් වෙන්නේ නැහැ .ගොඩ ගන්න නම් ක්රම තියෙනවා .ඒකෙන් හොඳම ක්රමේ තමා රියල් වර්ල්ඩ් සෝෂල් නෙට්වර්ක් එක .ඒ කිව්වේ ඇත්ත ලොකේ අපි කොල්ලෙ කෙල්ලෝ සෙට් වුනේ ඔය ෆේස්බුක් මඟුල් එන්න කලින් .අන්න ඒ කාලේ හිටපි විදික්රම භාවිත කරන එක .



ඔව් අතාත්වික ලෝකය උන්ගේ යථාර්තය වෙලා. හරිම ඛේදවාචකයක් .
ඔව් බන්..
මාත් එක්ක එකට ඉගෙන ගන්න එවුන් ඉන්නවා මේලෝකෙ නෙමේ ජීවත් වෙන්නෙ. මොනව කරන්නද.![]()
ai kade karana dial eka mona wage porakda ?show karayo num penna baa.yana yana hamathanama show karayo.ape gewal patthe kade karana dial ekanum patta dial eka.

porata 24k withara athi.hodata salli thiyenawa.o/l witharada koheda kale.minihage boru show hema nna.hama eka ekkama katha karala,kade karagena inna.samsung s5 ekak ganna puluwan minihata sathiyakin,ewunata nokia black and white phone ekak thamai pawicchi karanneai kade karana dial eka mona wage porakda ?![]()
![]()
ඔව් බන් එ හෙම උන් ඕනේ තරම් ඉන්නවා .මම උනත් මහලොකු සල්ලි කරයෙක් නම් නෙමේ ඒත් බන් මම ෂෝ දන්න යන්නේ නැහැ .මොකද මම දන්නවා වෙන එකෙක් ෂෝ දානකොට මම උන්ට කියන කතා සහ උන් ගැන මට හිතෙන දේ මම හෙනම් පොෂ් ඇඩ් දානකොට උනුත් හිතනවා සහ කියනවා .එතකොට අපි දන්නවානේ බන් ඒකේ චාටර් එක.porata 24k withara athi.hodata salli thiyenawa.o/l witharada koheda kale.minihage boru show hema nna.hama eka ekkama katha karala,kade karagena inna.samsung s5 ekak ganna puluwan minihata sathiyakin,ewunata nokia black and white phone ekak thamai pawicchi karanne
ඉස්සර හොද කාලයක් තිබ්බා zorphia, Hi 5 වගෙ තියෙන කාලෙ. එත් දැන් මෙවා social Networks නෙමේ . කෙල්ලෙක්ට Hi කිව්වොත් මිනිමරුවෙක් හොරෙක් කියල හිතගෙන තමඉ chat කලත් chat කරන්නෙ. ඉස්සර මෙච්චර ප්රශ්න තිබුනෙ නැහැ. සමාජය විසින්ම එකෙ තියෙන රසවත් බව නැති කරලද කියල හිතෙනව. මිනිස්සුන්ට තමන්ගෙ ඇත්ත ජීවිතෙ තියෙන හින වෙන්න ඇති facebook එකෙ රගපාලා පෙන්නන්න හදන්නෙ. පොශ් සෙට් එකක් වෙනම ඉන්නව. එ අස්සෙ වෙන්ඩ පොශ් කට්ටිය තමයි වැඩි. එගොල්ලො හෙන බොරුවක් ගෙනියන්නෙ හෙන ගෙමක් දීලා. lol