Facebook පොස්ට් වල යථාර්ථය

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යාළුවෝ නැතුව වගේම යාළුවෝ ඉන්න එවුනුත් සමහරක් වෙලාවට ඔහොම කරනවා බන් .ඒ වෙන මොකකටවත් නෙමේ යාළුවෝ අතර අවධානය දිනාගන්න සහ තමන් නොහඳුන්නන අය අතර පොර වෙන්න .මම දැක්කා එකියක් දාලා තියෙනවා ඒකි අඹ අච්චාරු කන ගමන් මොකක්ද බීම ජාතියක් බොනවාළු (සැර බීම නම් නෙමේ ).ඒක බීම කෑන් එකක් .කොහොම හරි දාලා තිබ්බේ එව්වා කන බොන ගමන් එකේ ටීවී සීරියස් බලනවාළු .ඒකෙන් එයා පෙන්නන්න හදන්න එයා හෙන පොෂ් කල්චර් එකේ ඉන්න ගර්ල් කෙනෙක් කියලා .බැඳපු එක්කෙනෙක් .හැබයි මචං මූණ දැක්කාහම කියන්න පුළුවන් අමු ගමේ බච්චියෙක් කියලා .තව අපේ එවුන්ගේ ෆේස්බුක් එකේ පොෂ් වෙන පොට් තියෙනවා .එව්වා තමා ඔඩෙල් ,මැක්ඩොනල්,කින්ග්ස්බරි,රත්මලානේ කේ.සෝන් ,වෝටර් වර්ල්ස් ,ලේෂර් වර්ල්ඩ් .තව එව්වා තියෙනවා .ඒත් මේ තැන් ප්‍රධාන තැනක් ගන්නවා .තව පොෂ් වෙන උපක්‍රම තමා ,බාතෲම් එකෙදි අයි ෆෝන් එකෙන් ගන්න ඡායාරූප ,එතකොට රේ බෑන් සන්ග්ලසස් .තව එව්වා තියෙනවා කියන්න .එකපාරට මතක් වෙන්නේ නැහැ .ගොඩ ගන්න නම් ක්‍රම තියෙනවා .ඒකෙන් හොඳම ක්‍රමේ තමා රියල් වර්ල්ඩ් සෝෂල් නෙට්වර්ක් එක .ඒ කිව්වේ ඇත්ත ලොකේ අපි කොල්ලෙ කෙල්ලෝ සෙට් වුනේ ඔය ෆේස්බුක් මඟුල් එන්න කලින් .අන්න ඒ කාලේ හිටපි විදික්‍රම භාවිත කරන එක .

    :yes::yes:

    ඔව් බන්..

    මාත් එක්ක එකට ඉගෙන ගන්න එවුන් ඉන්නවා මේලෝකෙ නෙමේ ජීවත් වෙන්නෙ. මොනව කරන්නද.:dull:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,293
    1
    13,189
    113
    Gotham City
    :yes::yes:

    ඔව් බන්..

    මාත් එක්ක එකට ඉගෙන ගන්න එවුන් ඉන්නවා මේලෝකෙ නෙමේ ජීවත් වෙන්නෙ. මොනව කරන්නද.:dull:
    ඔව් අතාත්වික ලෝකය උන්ගේ ‍යථාර්තය වෙලා. හරිම ඛේදවාචකයක් .
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,293
    1
    13,189
    113
    Gotham City
    porata 24k withara athi.hodata salli thiyenawa.o/l witharada koheda kale.minihage boru show hema nna.hama eka ekkama katha karala,kade karagena inna.samsung s5 ekak ganna puluwan minihata sathiyakin,ewunata nokia black and white phone ekak thamai pawicchi karanne
    ඔව් බන් එ හෙම උන් ඕනේ තරම් ඉන්නවා .මම උනත් මහලොකු සල්ලි කරයෙක් නම් නෙමේ ඒත් බන් මම ෂෝ දන්න යන්නේ නැහැ .මොකද මම දන්නවා වෙන එකෙක් ෂෝ දානකොට මම උන්ට කියන කතා සහ උන් ගැන මට හිතෙන දේ මම හෙනම් පොෂ් ඇඩ් දානකොට උනුත් හිතනවා සහ කියනවා .එතකොට අපි දන්නවානේ බන් ඒකේ චාටර් එක.
     

    inoj77

    Junior member
  • May 23, 2012
    292
    21
    18
    ඉස්සර හොද කාලයක් තිබ්බා zorphia, Hi 5 වගෙ තියෙන කාලෙ. එත් දැන් මෙවා social Networks නෙමේ . කෙල්ලෙක්ට Hi කිව්වොත් මිනිමරුවෙක් හොරෙක් කියල හිතගෙන තමඉ chat කලත් chat කරන්නෙ. ඉස්සර මෙච්චර ප්‍රශ්න තිබුනෙ නැහැ. සමාජය විසින්ම එකෙ තියෙන රසවත් බව නැති කරලද කියල හිතෙනව. මිනිස්සුන්ට තමන්ගෙ ඇත්ත ජීවිතෙ තියෙන හින වෙන්න ඇති facebook එකෙ රගපාලා පෙන්නන්න හදන්නෙ. පොශ් සෙට් එකක් වෙනම ඉන්නව. එ අස්සෙ වෙන්ඩ පොශ් කට්ටිය තමයි වැඩි. එගොල්ලො හෙන බොරුවක් ගෙනියන්නෙ හෙන ගෙමක් දීලා. lol
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,293
    1
    13,189
    113
    Gotham City
    ඉස්සර හොද කාලයක් තිබ්බා zorphia, Hi 5 වගෙ තියෙන කාලෙ. එත් දැන් මෙවා social Networks නෙමේ . කෙල්ලෙක්ට Hi කිව්වොත් මිනිමරුවෙක් හොරෙක් කියල හිතගෙන තමඉ chat කලත් chat කරන්නෙ. ඉස්සර මෙච්චර ප්‍රශ්න තිබුනෙ නැහැ. සමාජය විසින්ම එකෙ තියෙන රසවත් බව නැති කරලද කියල හිතෙනව. මිනිස්සුන්ට තමන්ගෙ ඇත්ත ජීවිතෙ තියෙන හින වෙන්න ඇති facebook එකෙ රගපාලා පෙන්නන්න හදන්නෙ. පොශ් සෙට් එකක් වෙනම ඉන්නව. එ අස්සෙ වෙන්ඩ පොශ් කට්ටිය තමයි වැඩි. එගොල්ලො හෙන බොරුවක් ගෙනියන්නෙ හෙන ගෙමක් දීලා. lol

    ඔව් බන් ,ඒ කාලේ ආයෙත් ඒවිද දන්නේ නැහැ .ඉස්සරම මම ෆේස්බුක් පාවිච්චි කරේ කාගෙන් හරි මොකක් හරි පණිවිඩයක් දැනගන්නයි දැනුම් දෙන්නයි .මොකද කෝල් කරලා කිව්වාහම සල්ලි කැපෙන නිසා .ඒ කාලේ මේ තරම් ඇඩ්වාන්ස් ෆීචර්ස් ඇඩ් කරලා තිබ්බේ නැහැ .ෆොටෝ එකක් අප්ලෝඩ් කරත් ඒක වෝල් එකේ පුංචියට පෙනුනේ .ස්ටේටස් දානකොට උනත් ඒකේ වැඩිය වැඩ කෑලී දාන්න බැහැ.ඒත් මේ ටයිම් ලයින් මඟුල ආවයින් පස්සේ තමා මේ පොෂ් කේස් වැඩි වෙන්න ගත්තේ .ඊට පස්සේ ෆොටෝස් වල ෆීචර්ස් .එන්න එන්න ඇඩ්වාන්ස් උනා ,දැන් ග්‍රාෆ් සර්ච් කියලා එකකුත් තියෙනවා .ඕක නිසා වෙන්නේ ප්‍රයිවසි එකත් අනතුරේ .දැන් නම් මේ පොෂ් කම පීක් ලෙවල් එකට ඇවිල්ලා තියෙන්නේ ,ෆේස්බුක් අයින් වෙන්න කාලේ හරි වගේ .මම දැන්නම් ෆේස්බුක් යන්නේ ඔය අනං මනං නිවස් දැනගන්න .මම කිව්වේ පේජ් වල .