Facebook බංකොලොත් වෙයි ද?

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    Meta හදන්න කරපු ලොකු වියදමට හරියන්න revenue එකක් fb තාම හොයලා නැහැලු.ඒ මදිවට ඇපල් ස්ටෝ එකෙන් fb app එක remove කරන්න අවදානමක් තියෙනවා ලු. මතකනේ yahoo වලට වුන දේ. Nokia අමාරුවෙන් ගොඩ ආවේ කළින් හොයාගෙන තිබ්බ ආදායමයි brand name එකට මිනිස්සු තිබ්බා විශ්වාසයයි හින්දා. ඔය වගේ ඕන දෙයක් වෙන්න පුළුවන් අලුත් තරඟ කාරයෙක් ආවොත් හරි වැරදි තීරණ ගත්තොත් හරි. ඔයාල හිතන්නේ මොකක් ද? ඒ වගේ ඉහළම තලයක ඉඳලා පහළ තත්ත්වයකට වැටුණ තවත් company ඔයාලා දන්නවා නම් කියාගෙන යන්න.

    (Fujifilm, xerox, Motorola වගේ company කාලෙන් කාලෙට වැටිලා තියෙනවා කියලා අහලා තියෙනවා)
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඔහොම බැලුවොත් apple කඩාගෙන වැටෙන්න ලොකු අවදානමක් තියෙනවා.
    මං නම් එහෙම වෙනවට කැමැති;) I'm apple hater

    Apple revenue එක ගත්තොත් හුගක් depend වෙන්නේ iPhones වල. ඒ නිසා Google, FB වලට පස්සේ risk එකක් apple එකට තියෙනවා
    මොකක් හරි වෙලා iPhone වලට තියෙන තැන නැති වුණොත් කෙලින්ම down

    දැනට හුගක් strong major company එක Microsoft
    MS revenue එක බැලුවොත් 25%කට වඩා එක service/product එකක් මත depend වෙන්නේ නැහැ.

    Google/FB වගේ companies ඉක්මණින් වැටෙන්න risk එක වැඩී
    ads වලින්නේ දුවන්නේ, කෙලවෙන්න ඉඩ වැඩියි
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,608
    9,374
    113
    loweth oka nam wen na. Oka wattanna ube kiri puthage kale untat tikak amaru wei

    One taram tiye mcn wetichcha
    Blackberry. Peek ekatama giya company ekak. epath nathi une.
    Pan Am
    Netscape Navigator
    kodak
    compaq
    encarta
    Siemens
    Ericsson - sony gatta
    palm
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    Good for earth
    මටත් පොඩි කුරිරු සතුටක් තියෙනවා. හැබැයි fb flat form එක මාර friendly වගේම අනිත්වට වඩා services / option දෙනවා කියලා හිතෙන්නේ. හැබැයි ළඟදී ඉඳන් එන revenue වැඩි කරන්න මිනිස්සුන්ගේ privacy එක violat වෙන විදියේ policy වලට agree වෙන්න මිනිස්සු කැමති නෑ එච්චර. එක්කෝ fb එක ඒ policy ෂෙප් එකේ දාන්න තියෙද්දී අනාවශ්‍ය විදියට වැඩේ අනාගත්තා. හැබැයි fb එක පැත්තෙන් එක අතකට සාධාරණයි කරන වියදම් හැටියට free පාවිච්චි කරන එකට හිලව්වකුත් එපැයි.
     
    • Like
    Reactions: TCB Rox and NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    2022 Feb 2 (Reuters) - Facebook owner Meta Platforms Inc's (FB.O) shares plunged more than 20% late on Wednesday after the social media company posted a weaker-than-expected forecast, blaming Apple's privacy changes and increased competition for users from rivals like TikTok.

    Facebook’s global daily active users declined from the previous quarter for the first time, to 1.929 billion from 1.930 billion.
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    Facebook,Instagram,Whatsapp nathi lokayak gana hithahnko poddk. pissu hadei neda kattiyata
    Loku loss ekk wela thiyei Bankrupt wenne nathi wei neda
    Ow oke tawath pattak tiyenawa. Oya plat form Thamange income Ekata tool ekak widiyata pawichchi karana Ayata loku paduwak wei. Normal Day to day usersla wena flat form walata maru wei. Ekko wena deyak karanna Hoya gani.matath hitenne loku awulak wena ekak nati wei. Habai Kara ganna barima unoth sell karai wena company ekakata