ගොඩක් හොඳ වැඩක්...ෆේස් බුක් වගේ දේවල් මිනිස්සු වැරදි අරමුණු වෙනුවෙන් පාවිච්චිකලාට කී දාහකගේ යහපත වෙනුවෙන් යොදාගන්න පුලුවන් දෙයක්ද?![]()

මෙන්න වෛද්‍යවරු..
මට මෙන්න මේ දොස්තරත් මතක් උනා...![]()
![]()
ගොඩක් හොඳ වැඩක්...ෆේස් බුක් වගේ දේවල් මිනිස්සු වැරදි අරමුණු වෙනුවෙන් පාවිච්චිකලාට කී දාහකගේ යහපත වෙනුවෙන් යොදාගන්න පුලුවන් දෙයක්ද?![]()

මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමය.මෙහිදී දෙවනුව සදහන් කළ මිනිසාව තෝරා ගැනීමේ අපහසුතාවන් පවතී.

ගොඩක් වටින පින් අතේ වැඩක් මචන්... පලකට නැති වැඩ ගොඩක් අතරේ මේ වගේ දේකට මූනුපොත පාවිච්චි කරපු එකත් ලොකු දෙයක්