Facebook මිතුරන් සියල්ල එක සැරේ ඉවත් කරන්න පුලුව&#35

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,227
    12,753
    113
    38
    Facebook මිතුරන් සියල්ල එක සැරේ ඉවත් කරන්න පුලුව#

    makuwa
     
    Last edited:
    • Like
    Reactions: ryandok

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    oya Khali kiyana හම්බයගේ ටුල් පාවිච්චි කරන්න එපා බන්
    අපේම අකවුන්ට් හැක් වෙන්න පුළුවන්
    ඕක සකර්බර්ගේ එකවුට් එකටත් ඇරපු එකෙක්

    • Like
    Reactions: Sachira123

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    oya Khali kiyana හම්බයගේ ටුල් පාවිච්චි කරන්න එපා බන්
    අපේම අකවුන්ට් හැක් වෙන්න පුළුවන්
    ඕක සකර්බර්ගේ එකවුට් එකටත් ඇරපු එකෙක්

    වෙන්න පුලුවන්.ඒත් ඌ සකර්බර්ගේ එකවුන්ට් එකට කෙලියේ ඌ කියපු දේ zuckකාරයාගේ සෙට් එක ගණන් ගත්තේ නැති නිසා.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    වෙන්න පුලුවන්.ඒත් ඌ සකර්බර්ගේ එකවුන්ට් එකට කෙලියේ ඌ කියපු දේ zuckකාරයාගේ සෙට් එක ගණන් ගත්තේ නැති නිසා.

    ඔව් ,,ඕක vuln එක ඔප්පු කරන්න තමා කෙලියේ එත් proof දැම්මේ නෑ හරියට ..වීඩියෝ එකේ hack කරන හැටි තිබ්බට කොහොමද කරේ කියල වූ කිව්වේ නෑ ..
    හැමබයෝ කොහොමත් විස්වාස කරන්න හොද නෑ :no::no:
    හම්බය හම්බයා මයි :growl:
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ඔව් ,,ඕක vuln එක ඔප්පු කරන්න තමා කෙලියේ එත් proof දැම්මේ නෑ හරියට ..වීඩියෝ එකේ hack කරන තිබ්බට කොහොමද කරේ කියල වූ කිව්වේ නෑ ..
    හැමබයෝ කොහොමත් විස්වාස කරන්න හොද නෑ :no::no:
    හම්බය හම්බයා මයි :growl:

    hack කරන හැටි දාන්න විදියක් නෑනේ අරුන් Vulnerability එක bug එකක් විදියට ගණන් අරන් fix කරනකම්. නේද?
     
    k_town

    Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet
    ඔව් ,,ඕක vuln එක ඔප්පු කරන්න තමා කෙලියේ එත් proof දැම්මේ නෑ හරියට ..වීඩියෝ එකේ hack කරන හැටි තිබ්බට කොහොමද කරේ කියල වූ කිව්වේ නෑ ..
    හැමබයෝ කොහොමත් විස්වාස කරන්න හොද නෑ :no::no:
    හම්බය හම්බයා මයි :growl:

    aniwa ban wadak naa kiyala un gananam.....
     
    oya Khali kiyana හම්බයගේ ටුල් පාවිච්චි කරන්න එපා බන්
    අපේම අකවුන්ට් හැක් වෙන්න පුළුවන්
    ඕක සකර්බර්ගේ එකවුට් එකටත් ඇරපු එකෙක්

    මොකක්ද බන් ඒ සීන් එක
     
    • Like
    Reactions: Chathuranga1

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මොකක්ද බන් ඒ සීන් එක

    මේක සකර්බර්ගේ ටයිම් ලයින් එක hack කළා බන්
    article-0-1B5AF587000005DC-89_634x422.jpg
     
    Last edited:

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ෆේස්බුක් Profiles වලට Reply බටන් එක එන්න කලින්ම උගේ Profile එකේ Reply Button එකක් තිබ්බා. :rofl:
     
    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    oya Khali kiyana හම්බයගේ ටුල් පාවිච්චි කරන්න එපා බන්
    අපේම අකවුන්ට් හැක් වෙන්න පුළුවන්
    ඕක සකර්බර්ගේ එකවුට් එකටත් ඇරපු එකෙක්

    :lol::lol::lol::lol:

    Aluth ekakma hadana eka oita wada hodaine bn