facebook වලටත් සල්ලි දෙන්න වෙයි ද?

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එහෙම වුනොත් නම් හොඳයි වගේ.. එහෙම වුනොත් ලංකාවෙ එවුන් ටික ඕකෙන් ගලවගන්න පුළුවන් වෙයි.. ඒ වගේම තව ගොඩක් නරක දේවලුත් අඩුවෙයි.. ෆේස්බුක් එකේ එකවුන්ට් එකක් හදන්න ගානක් අය කලොත් හොඳයි.. එතකොට Fake Accounts හැදෙන එක අඩුවෙයි..