Facebook වල pros & cons

batwise

Well-known member
  • Aug 28, 2020
    8,494
    15,853
    113
    111
    Gotham
    batman.com
    Clientලට SMM කරලා කීයක් හරි හොයාගන්න එක ඇරෙන්න දෙයක් නැ මට නං. Account එකක් තියන් ඉන්නේ ඒකට විතරයි.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    කාලෙ කෑමක්. ෆේස්බුක් එකේ වැදගත් දෙයක් ගියොත් ඒක කිරියෙ දානවා කවුරුහරි. ඉතින් ෆේස්බුක් ඕනි නෑ.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,628
    9,264
    113
    Pros - thiyana honda groups igena ganna deyak thiyana ewaa, yaluwwo ekka contacts thiyganna eka

    Cons ithin thiyanawa life comparison karana eka + anwasahaya dewal walata yana time eka
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    Maha gobba platform ekak.
    Deyak search karama wena ratawala suppliers lage post enne. Google wage search eka quality na