Facebook සම්බන්ධව ලොකු උදව්වක් ඕනි :(

DaRk RiDeR

Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    Facebook සම්බන්ධව ලොකු උදව්වක් ඕනි :(

    අනේ මචංලා මගේ ෆේස්බුක් අකවුන්ට් එකෙන් Name Confirm කරන්න කියලා අවා. ඊට පස්සේ මම මම වැඩ කරන තැන ID එකේ ෆොටෝ එකක් ගහලා දැම්මා. දැන් දවස් 4ක් වෙනවා තාම අකවුන්ට් එකට යන්න බෑ.

    මට යාළුවෙක් කිව්වා Proxy pass කියලා එකක් තියනවා ඒකෙන් මේක හදන්න පුලුවන් වෙයි කියලා. ඌ දන්නෙත් නෑ කරන දේ. අනේ මචංලා මේ ගැන දන්න කවුරු හරි ඉන්නවා නම් මට උදව් කරනවද? ලොකු උදව්වක් මචංලා :sorry:
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ඩ්‍රයිවින් ලයිසන් එක ස්කෑන් පාරක් දාලා යවපං.. :)
    11.gif
     

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    passport / driving license copy ekak yawanna.

    ඩ්‍රයිවින් ලයිසන් එක ස්කෑන් පාරක් දාලා යවපං.. :)

    ලයිසන් එකත් යැව්වා. එකේ මගෙ සම්පූර්ණ තිබ්බට කම්පැනි එකේ ID එකේ තමයි මගෙ ෆේස්බුක් එකට දාලා තියන නම හරියටම තියෙන්නේ. ඒත් මෙහෙම මැසේජ් එකක් එනවා බං දැන් දවස් ගානක ඉදන්

    20gjvq0.jpg
    :(