Facebook හරිද වැරදිද ? ( තවත් poll එකක් නෙමේ )
ඉතින් යාලුවනේ . මම කලින් ටික දවස් වල දැක්කා facebook වහන්න යනවා. facebook වහන එකට මොකද කියන්නේ වගේ threads ගොඩක් හැදිලා තියන්වා. ඉතින් මම ඔවා කියෙව්වට හැම වෙලේම reply දාන්න යන්නේ ..
අපි හරියටම බැලුවොත් facebook අපිට නැතිත් බැරි ඇතින් බැරි දෙයක්. ලන්කාවේ මිනිස්සූ ගොඩාක් දෙනෙක් facebook Promotions වලින් වගේ ජීවත් වෙනවද ? ඒකත් එක්කම අපේ කොල්ලෝ කී දෙනෙක් කෙල්ලෝ දා ගන්න ඇතිද ?
.. ඒත් අනිත් අතින් බැලුවම fake profile හින්දා facebook ලන්කාවේ අයින් කරන එක හරිද ?. මේකයි මම දැක්කා Elakiri එකේම යාලුව්ක් post එකක් දාල තිබුනා කෙල්ලෝ දැන ගන්න ඕනේ පිස්සු photos නොගෙන ඉන්නයි කියලා. ඒකතාව හරි . එත් සමහර වේලාවට කොල්ලෝ තම්මන්ගෙ තරහවල් පිට කරන්න හොදට තියන photos උත් දාලා ඒව PS edit කරලා දාන වෙලාවලුත් තියන්වා ..
ඉති මට තීරන්යක් ගන්න බෑ facebook ලන්කාවෙ නවත්තන්න ඕනේද නැද්ද කියලා. හැබයි මට මෙකෙම අදහසක් තියන්ව . නිකන් හරි අපි facebook ලන්කාවේ නැවැත්තුවා කියමුකෝ ඒ වෙනුවට ලකාවේ රජයේ අනුදැනුම ඇතුව facebook වගේ තව site එකක් ලන්කාවේ පටන්ගත්තොත් . ඔය fake profile ප්රශ්නයෙන් අපිට ගැලවෙන්න පුලුවන් . අනික Social Network අපේ කොල්ලන්ටයි කෙල්ලන්ටයි නැතුවම බැරි දෙයක් නේ. කොල්ලොනම් සතියෙක් අලුත් profile එකේ කෙල්ලො පුරෝ ගනී.. facebook Ads උන්ත් ගොඩක් යන්නේ ලන්කාවේ ඒවා ලන්කවෙ කට්ටිය target කරලනේ. ඉතින් ඔවා අපිට replacement facebook site එකෙන් කරන්න පුලුවන්නම් එලනේ ..
මේ මගේ අයිඩියා එක .. ඉතින් යාලුවනේ තමන්ට හිතෙන දෙයක් ලියන්න.
( මේක කොහෙන්වත් කොපි කරපු එකක් නෙමේ . අනිම මම ගොඩක් එලකිරි එකේ threads open කරන්නේ නෑ, එක හින්දා mistakes වේලා තියන්වනම් soowii හොදේ ?? )