Facebook හැදුවේ කොහමද කියලා බලන්න ඕනෙද?
Facebook කියන්නේ දැනට ලෝකයේ තියන ජනප්රියම social networking site එකයි.
2004 වසරේදී Mark Zuckerberg විසින් නිර්මාණය කරන ලද මෙම social network එකේ සාමාජිකයන් ගණන බිලියනයද ඉක්මවා අවසන්ය.
Facebook හැදුනේ කොහමද කියලා The Social Network නමින් ෆිල්ම් එකක් 2010 වසරේදී නිර්මාණය උනා. එම ෆිල්ම් එකේ IMDB Rank එකත් 7.8 ක් වැනි ඉතා ඉහල අගයක් ගන්නා ෆිල්ම් එකකි. ඔබ තොරතුරු තාක්ෂණය සම්බන්දව ඉගන ගන්න අයෙක් හෝ ඒ සම්බන්දව ජොබ් එකක් කරන අයෙක් නම් විශේෂයෙන්ම මෙය ඔබ බලන්නම ඕනේ ෆිල්ම් එකක්
පහල තියෙන්නෙ එකෙ trailer 1ක
මේ තියෙන්නෙ ෆිල්ම් 1කේ brrip lක http://http://kickass.to/the-social-network-2010-720p-brrip-x264-700mb-yify-t6198169.html

Last edited: