Facebook හි සියලු මිතුරු ඉල්ලීම් එක ක්ලික් එකෙන්
Facebook හි සියලුම මිතුරු ඉල්ලීම් (Friends Requests) එක ක්ලික් එකකින් Accept/Reject කරන්න පුලුවන් මම අද දෙන Chrome Extension එකෙන්.
1. මේ Chrome Extension එක මුලින් ම මෙතනට ගිහිල්ලා ඔබේ වෙබ් බ්‍රවුසරයට දාගන්න. https://chrome.google.com/webstore/...ic?utm_source=chrome-app-launcher-info-dialog
2. ඊට පස්සේ ඔබේ Facebook ගිණුමට ලොග් වෙලා ඔබ කලින් Download කරගත් Extension එකේ icon එක ඔබලා ඔබේ Friends Requests, Accept හෝ Reject ලබා දෙන්න. ඔකොම Friends Requests විනාඩියක විතර කාලයකින් Accept හෝ Reject වෙයි.
මම මගේ Account ඔකොගේම මේක දාලා තමයි Friends Requests ඔකොම Accept කරන්නේ. පැය 4 ට Friends Requests 900 වගේ එනවා ඒ ඔකොම Accept කළා Account එකකටනම් කිසිම අවුලක් උනේ නැහැ.
Rep ++++

Last edited: