Facebook Page එකේ හා Profile එකේ සියළුම Wall Posts එක ක්ලික් එකෙන් මකන

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,208
    12,742
    113
    38
    Facebook Page එකේ හා Profile එකේ සියළුම Wall Posts එක ක්ලික් එකෙන් මකන

    මේ Extension එකෙන් පුළුවන් Facebook Page එකේ Profile එකේ සියළුම Post මකලා දාන්න. තව Profile එකේ තියෙන දේවල් Hide/Unhide කරන්න Like කරලා තියෙන ඒවා Un Like කරන්නත් Backup එකක් ලබා ගන්නත් පුළුවන්. මේ Extension එකේ නම තමයි Facebook Post Manager

    1473907912578screensave.png


    මේ Extension එකෙන් පුළුවන් Facebook Page එකේ Profile එකේ සියළුම Post මකලා දාන්න. තව Profile එකේ තියෙන දේවල් Hide/Unhide කරන්න Like කරලා තියෙන ඒවා Un Like කරන්නත් Backup එකක් ලබා ගන්නත් පුළුවන්. මේ Extension එකේ නම තමයි Facebook Post Manager

    මේක භාවිතා කරන්නේ මේහෙමයි.

    මුලින් ම මෙතනට ගිහිල්ලා ඔබේ Chrome Web Browser එකට මේ Extension එක දාගන්න.
    https://chrome.google.com/webstore/...ae?utm_source=chrome-app-launcher-info-dialog

    ඔබට මකන්න ඕනේ Facebook Profile එකේ Wall Post නම් ඔබ යන්න ඕනේ Profile එකේ Activity Log වලට. Profile එකට ගිහිල්ලා එතන තියෙන (රුපයේ පරිදි) View Activity Log ඔබන්න.

    1473907417313screensave.png


    ඊට පස්සේ මේ Extension එකේ Icon එක ඔබලා මේ Extension එකෙන් එන Menu එකේ තියෙන ඔයාට කරගන්න ඕනේ වැඩේ තියෙන බටන් එක ක්ලික් කරන්න.
    (උදා - Posts Delete කරන්න නම් ඕනේ Posts Delete මත ඔබන්න)

    1473908301401screensave.png


    ඕක ඔබපු ගමන් මැකෙන්න ගන්නේ නැහැ. ටික වෙලාවක් ඔයා දාපු Post , Like , Hide කරපුවන්ම් ඒවා Scanning කරනවා. Scanning කරන වෙලාවට Facebook උඩ Bar එකේ වැටිලා තියෙනවා (පහත රුපයේ පරිදි) Scanning කියලා.

    1.png


    ඊට පස්සේ ඕක Scanning වෙලා ටික වෙලාවකින් ඔබෙන් අහවි ඒ ටික මකන්න ද කියලා එතකොට Confrim හෝ Ok බටන් එක ඔබන්න එචරයි.

    Facebook Page එකේ Post මකන්න , Hide කරපුවා Unhide කරන්න Like කරපුවා Un Like කරන්නBackup එකක් ගන්න ඕනම් Facebook Page එකේ Activity Log වලට යන්න. Seetings වලට ගිහිල්ලා Activity Log කියන එක ඔබලා වැඩේ කරගන්න පුළුවන් මම ඉහත කියලා දුන්න විදියමයි Page එකේ Activity Log ගියත්. ඒ විදියටම කරගන්න ගැටළුවක් තියෙනවනම් Comment එකක් දාලා අහන්න මම උදව් කරන්නම්.

    2.png

    බ්ලොග් එකේ ලිපිය http://www.anusha.info/2016/09/facebook-page-profile-wall-posts-chrome.html

    bump කරන හැමෝටම රේප් 4 ගානේ දෙනවා.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,742
    113
    38
    ado patta bayanakai meka waradila hari delete unoth ? anika meka safe da? ela tfs rep+

    මන් Page එකක නම් පොස්ට් මකලා බැලුවා නියමට වැඩ. Safe ද කියලා නම් දන්නේ නැහැ මචෝ. මගේ Account එකනම් තාම තියෙනවා

    රේප් +4
     

    KRDam

    Member
    Feb 23, 2016
    20
    1
    3
    ඕක කරපු උන් කියපල්ලකෝ... ඔය extension එක login වෙන්න කිව්වේ නැද්ද? නිකන් මොකටද අවදානමක් ගන්නේ ... වෙන මොකෙක්ට හරි username/password ගිහින් තියෙයි.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,742
    113
    38
    ඕක කරපු උන් කියපල්ලකෝ... ඔය extension එක login වෙන්න කිව්වේ නැද්ද? නිකන් මොකටද අවදානමක් ගන්නේ ... වෙන මොකෙක්ට හරි username/password ගිහින් තියෙයි.

    Password දෙන්න ඕනේ නැහැ extension එකේ කොහෙටවත්. උබ Facebook Account එකට ලොග් වෙලා මම කියලා තියෙන විදියට කරපන්. ඔකේ Risk එකක් නැහැ බය නැතුව කරපන්.