Facebook Account එක ආරක්ෂා කරගමු !!!

Kalindugayan

Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    Facebook Account එක ආරක්ෂා කරගමු !!!


    imagessdf.jpg


    හැමෝම ඉතින් orkut , titter , facebook වගේ Social Networking Websites වලට තමන්ගේ පුද්ගලික තොරතුරු එහෙම දානවනේ . මේ විස්තර ඉතින් හැකර් කෙනෙක් ට අහු වුනොත් ඉඳල හමාරයි :(

    දැන් කියල දෙන්න හදන්නේ හැකර්ස් ල ගෙන බේරෙන්න කොහොමද කියන එක.
    ඔයාලනම් මේවා ගොඩක් ඒවා දන්නවා දැනටමත් දන්නවා ඇති , ඒත් ඒ අතරේ නොදන්නා දෙක තුනක් හරි කරුණු ඇති. එක නිසා කියවලම බලන්නකෝ ;)

    කාත් එක්කවත් තමන්ගේ පාස්වර්ඩ් එක බෙදාගන්න එපා :no:

    තමන්ගේ Nick name , pet name , phone no. එක එහෙම පාස්වර්ඩ් එක විදියට යොදාගන්න එපා :no:

    කැපිටල්, සිම්පල් , නම්බර්ස් , විශේෂ අකුරු එහෙම Mix වුන පාස්වර්ඩ් එකක් යොදාගන්න.:yes:

    දන්නේ නැති කට්ටිය එවන e-mails වල තියෙන සක සහිත links ක්ලික් කරන්න එපා.

    මේ යොදාගන්න පාස්වර්ඩ් එකම තවත් 3rd party website එකක පාස්වර්ඩ් එක විදියට යොදාගන්න එපා. :no:

    වෙනස් වෙනස් Accounts වලට වෙන වෙනම පාස්ව්ර්ඩ්ස් යොදාගන්න. :yes:

    හැමවෙලේම ලෝග්වෙන්න කලින් අනිවාර්යෙන්ම බලන්න ලින්ක් එක හරියට තියෙනවද කියල :rolleyes:
    උදා -
    Code:
    www.facebook.com
    කියල තියෙනවනම් විතරක් ලොග් වෙන්න .
    මේ වගේ තියෙනවනම් ලොග් වෙන්න යන්න එපා :no:
    Code:
    http://www.facebook.otherwebsit.com
    Code:
    www.facesbook.com
    හේතුව තමයි Pishin කරන අය බොරුවට මේ වගේ Fake Login Pages හදන එක.

    Account එක Recover කරගන්න හැම වෙලේම Secondary E-mail addresses, Mobile phone numbers , Secret Questions යොදාගන්න.:yes:

    කවමදාවත් ලොග් වෙනකොට url එක තියෙන තැනට javascript code එකක් යොදාගන්න එපා :no:
    මේක cookie stealer script එකක් වෙන්න පුළුවන් :nerd: :shocked:

    latest antivirus softwares සහ antimalware softwares පාවිච්චි කරන්න. Firewall එක On කරලා තියන්න. :yes:


    දැන් ඉතින් කියල දෙන්න හදන්නේ තමන්ගේ පුද්ගලිකත්වය Facebook එකේ ආරක්ෂා කරගන්න හැටි. ගොඩක් අයනම් මේක ගැන දන්නේ නැතුව ඇති.

    මතක තියාගන්න හැම වෙලේම Crackers ලයි Hackers ලයි තමන්ගේ Account එකට ඇහැ ගහගෙන ඉන්න බව :nerd::nerd::nerd:

    මේකට විශේෂ දෙයක් Facebook එකේම කරන්න තියෙනවා තමාගේ Privacy ආරක්ෂා කරගන්න.

    1. මුලින්ම ලොග් වෙන්න

    2. accounts->account settings වලට යන්න
    18iww3.png


    3. Facebook Adverts tab එක ක්ලික් කරන්න.
    95vo11.png


    4. Edit third party ad settings ක්ලික් කරන්න.
    351vg1u.png


    5. If we allow this in the future, show my information to" no one කියල තෝරාගන්න .
    14oablv.png


    6. අන්තිමට Save කරගන්න ;)

    දැන් ඉතින් බය වෙන්න දෙයක් නැහැ
    11.gif


    Privacy is most important in social networking.:yes: