Facebook Account එක වීව් කරපු උන්???
මචංලා අපේ fb account එක viwe කරපු එවුන් බලාගන්න පුලුවන් සිරා ක්‍රමයක් දන්නවද?? ඕකට කියලා හදලා තියන දෙකයි පනහෙ සිගිති ඇප් නං මෙලෝ රහක් නෑ ලයික් කමෙන්ට් නිතර දාන එවුන් ටිකක් පෙන්නන්නෙ බොරුවට....ඒ වගේ ගොන් ආතල් නෙවෙයි සිරාවටම අපේ account එක වීව් කරපු උන් බලාගන්න පුලුවන් ක්‍රමයක් දන්නවනං කියහල්ලකො....

රෙප් දෙනු ලැබේ

එතන " " ඇතුලේ තියෙනවා වැඩිපුරම උබේ fb profile එක view කරපු එවුන්ගේ list එක, page ID එක විතරයි show කරන්නේ