FACEBOOK account ekak hack karapu ekek innawada??

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මල් බබාට කියන්න මචන් ඌ Facebook Hack කරන්න දන්නවා කියලා මට එකෙක් කිව්වා

    ඌ දන්න ලබ්බක් නෑ බං... තවත් පොර මේනියා කාරයෙක් විතරයි උන්.. ඔව්වා දන්න උන් කිය කියා යන්නේ නෑ බං... මල් බබා ඊස් ගුඩ් ෆොර් නතින්ග් බං... මන් දැක්කා ඌ තැන් දෙක තුනකම පොර ටෝක් දිදී යනවා ත්‍රෙඩ් වල.. :lol: