Facebook Account hacked by someone

DjAtrocity

Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    attachment.php

    Machan mage fb account ekata log weddi mehema awa , meka mokakda awula dannawada?
    I Recently got a
    call from an anonymous Dialog number where number owner's authenticy is disputed . I believe SLCERT(ශී‍්‍ර ලංකා පරිඝණක හදිසි ප‍්‍රතිචාර සංසඳය) is responsible for this kind of unauthorised activities; see this link>> . What do you guys think? Share your thoughts and comments.
     

    Attachments

    • Untitled.jpg
      Untitled.jpg
      32.2 KB · Views: 229
    Last edited:

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    පොන්න ඩයලොග් උන් පරන Numbers අයෙ විකුනන්නෙ බන්, මටත් කොල්ස් 60ක් විතර එනව දවසට, දෙමලු කතා කරන්නෙ answer කරපුවම :angry::angry:

    මේක මෙහෙම සීන් එකක්:- කථා කරපුවම "වැරදි අංකයක්, පරීක්ෂාකර බලා නැවත අමතන්න කියනවනෙ". ඊට පස්සෙ ඩයලොග් එකටත් කථා කලා, උන් කියනවා අංකෙ කලින් ඩිස්කනෙක්ට් කරපු එකක්ලු. දැන් ඒක කවුරුත් පාවිච්චි කරන්නෙ නෑලු.
    :)
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    පොන්න ඩයලොග් උන් පරන Numbers අයෙ විකුනන්නෙ බන්, මටත් කොල්ස් 60ක් විතර එනව දවසට, දෙමලු කතා කරන්නෙ answer කරපුවම :angry::angry:
    මටත් ඔය වගේ දෙමලු කතා කරනවා ඔයි
    :angry::angry::angry::angry:
    මොන හුයන්නක් කියනවද තේරෙන්නෙත් නෑ
     
    • Like
    Reactions: DjAtrocity

    lilman

    Well-known member
  • May 10, 2009
    40,229
    53,247
    113
    Colombo
    පොන්න ඩයලොග් උන් පරන Numbers අයෙ විකුනන්නෙ බන්, මටත් කොල්ස් 60ක් විතර එනව දවසට, දෙමලු කතා කරන්නෙ answer කරපුවම :angry::angry:

    ow ban.mamath langadi aluth sim ekak gatta.eketh ehemayi :angry::angry::angry: