facebook account help

radika0000

Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    මචංලා මගේ රියල් ඒකවුන්ට් ඒකත් මුන්ට ෆෙක් වගේලු පෙන්නේ
    මුන්ව ඩිරෙක්ට් කනුටැක් කරගන්න විදියක් නැද්ද බං මට උන් ඉල්ලන ඒ්වා ෙදන්න පුලුවන් ඒක පාරක් යැව්වා ඒ්ත් මුන් තාම මගෙ ඒකවුන්ට ඒක අැක්ටිව් කලේ නැනේ..
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    විද්‍යුත් ලිපිනය හරහා ස්ථිර ගිණුමක් බව සනාතකරගනිං
    තව ෆෝන් නම්බර් එකෙනුත් පුලුවන්.... :)
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    විද්‍යුත් ලිපිනය හරහා ස්ථිර ගිණුමක් බව සනාතකරගනිං
    තව ෆෝන් නම්බර් එකෙනුත් පුලුවන්.... :)

    ආහ් එහෙමත් පුලුවන්ද...
     

    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    මචං 2008 ඉදලා තිබුන ඒකවුන්ට ඒක 4000ක් විතර යාලුවෝ හිටියා ෆොන් වෙරිෆයිඩ් ඊමෙල් වෙරිෆයිඩ් මට පාස්පොර්ට් කොපියත් යැව්වා මුන්ගෙන් රිප්ලයි ඒකක් නැනේ ඒකයි අවුල
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    කවුරුහරි රිපෝට් කරන්නෙ නැතිව උන් ඩිඇක්ටිවේට් කරන්නෙ නැහැ නේද? වෙරිෆයි කරපු එකක් උන් එහෙම කරන්නෙ නැහැන...කවුද උඹව රිපෝට් කරේ .? එහෙම නැතිව ඔච්චර ෆ්‍රෙන්ඩ්ස්ලා ඉන්න එකක් ෆේක් කියන්නෙ නැහැනෙ
     

    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    මචං මගේ යාලුවෙක්ගේන් වැඩක් අරන් ඉන්දියන් කාරයෙක් මුට බැනලා නෙගෙටිව් ඒකක් දාලා තමිල්නාඩු පොරක් මම ඉතින් ලංකාවේ ඒකා වෙනුවෙන් ටෝක් කරා මම මගේ ගෘප් ඒකේ වුන දේ දැම්මා අන්න ඒ්කයි උනේ ඉන්දියන් කාරයෝ සෙට් ඒකක් තමා ගේම ගහලා තියෙන්නේ මම ඒකවුන්ට් ඒක හදා ගත්තා කාටත් තැන්ක්ස් මචං...