මචන් මගේ යාලුවෙක් දැන් marry කරන්න ඉන්නෙ. ඌ බන්ඳින්න ඉන්න කෙල්ලට කවුරුහරි fb account එකකින් msg කරනව. කරල deactivate කරනව එවෙලෙම. msg වල තියෙන්නෙ මූව trust කරන්න එපා කියල. එක එක බොරු මේ කෙල්ලගෙ ඔලුවට දානව. ඌ එහෙම එකෙක් නෙමෙයි. කෙල්ලත් තාම ඒව විශ්වාස කරන්නෙ නෑ. හැබැයි සැකයක් ඇති වෙයි කියල දෙන්නම අවුලෙන් ඉන්නෙ. මේ එක ට්‍රැක් කරන්න පුලුවන්ද? මේවට ජල්තර ක්‍රම තියෙනව කියල අහල තියෙනව. දන්නෙ නෑ.
පොලිසි යන්න පුලුවන් ද? harassment කියල?
පොලිසි යන්න පුලුවන් ද? harassment කියල?