Facebook Ads / Google Ads

nash95

Well-known member
  • Apr 30, 2018
    4,030
    1,593
    113
    1 . machan facebook ads / google ads walata sampath webcard eken pay karanna puluwanda?

    2. philiphine vidiyata hadala thiyena paypal walin pay karanna barida apita? ehema puluwan nam a payypal eke name address ape name ,address walata same wennama onada?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සම්පත් වෙබ් කාඩ් එකෙන් පේ කරන්න පුළුවන්.

    පේපැල් එක සම්බන්ධ එකනම් ෂුවර් නෑ. සමහර මුදල් ඒකක වලට දෙන්නෙ නෑ ගෙවන්න පේපැල්වලින්.