Facebook ads ගැන දන්නා අයගෙන් පොඩි උදවුවක් ඕනේ. මට සම්පුර්ණ ලංකාවම ඇඩ් එකකින් ආවරණය කරන්න ඕනේ . ඉස්සර නම් Sri Lanka Select කරාම මුළු ලංකාවම ආවරණය වෙනවා. එත් දැන් එන්නේ Sri Lanka +25 Km. මේ සිදිය මොකක්ද බන්. ලංකාවම ආවරණය කරන්න ඕනෙනම් මොකද කරන්න ඕනේ.
ඒවත් බැලුව බන්. ඒත් හරි යන්නේ නැහැ. මේක ඉස්සර හොඳට තිබ්බා. දැන් වැඩේ සංකීර්ණ කරලා.Ad manager eken yanna adavance features tiyenawa target karana audience
හරි ගියේ නැහැ බන්.Oke sri lanka cancel karala.. sri lanka aye dapan. Oita wada weda tiyenawa ads manager walin. effective godaK
ade mama danne eken.. Mage digatama ads run wenawaහරි ගියේ නැහැ බන්.