Facebook ads

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    Facebook ads ගැන දන්නා අයගෙන් පොඩි උදවුවක් ඕනේ. මට සම්පුර්ණ ලංකාවම ඇඩ් එකකින් ආවරණය කරන්න ඕනේ . ඉස්සර නම් Sri Lanka Select කරාම මුළු ලංකාවම ආවරණය වෙනවා. එත් දැන් එන්නේ Sri Lanka +25 Km. මේ සිදිය මොකක්ද බන්. ලංකාවම ආවරණය කරන්න ඕනෙනම් මොකද කරන්න ඕනේ.

    facebookads.png
     

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    Ad manager eken yanna adavance features tiyenawa target karana audience
    ඒවත් බැලුව බන්. ඒත් හරි යන්නේ නැහැ. මේක ඉස්සර හොඳට තිබ්බා. දැන් වැඩේ සංකීර්ණ කරලා.
     

    alex007

    Well-known member
  • May 17, 2007
    821
    1,676
    93
    Ads manager eken yanna machan, mobile eken direct boost karaddi features sahenna adui
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ඕක තමා ක්‍රමේ. ලංකාවම ආවරණය වෙනවා. +25km කියන එක කොහොමත් එනවා. උඹ වෙන දිස්ත්‍රික්කයක් හරි පලාතක් හරි දැම්මත් ඕක එනවා. මුහුද වටේ +25km කියලා හිතපං කො. බෝට්ටු වලට හරි ප්‍රමෝශන් එක යන්නෙ නැතෑ. කොහොමත් දැන් ඇඩ්ස් වල රීච් එක ලිමිට් වෙල තියෙන්නෙ. විඩියෝ වගේ නම් ටිකක් හොදට වැඩ. ඉස්සර වගේ නම් ලොවෙත් දැන් එන්නෙ නෑ.