හිතපන්කෝ අපි ඇඩ් එකක් ගහනවා කියලා රුපියල් 5000 දවස් 7කට..එතකොට එන ඇඩ් ක්ලික් වලින් එන වට්සැප් මැසෙජ් ගාන 100 යි නම් ඇපි ඒ ඇඩ් එකම රුපියල් 10000 ක් දාලා දවස් 7කටම ගැහුවෝත් කලින්වට වඩා රීච් එකක් යනවා නේද බන්