Facebook Block

mmgdinuka

Junior member
  • Jan 28, 2009
    150
    9
    18
    යාලුවනේ මගේ facebook එකවුන්ට් එක පටන් අරන් දැන් මාසයයි. දවසකට friend request 500 කට එහා එනවා. පුලුවන් ඒවා ඇක්සෙප්ට් කරනවා. ඒවා accept කරලා ඉවරවෙනකොටම තව එනවා. දැන් එකවුන්ට් එක බ්ලොක් කරලා ලොග් වෙන්න බැ. පික්චර් එකක් අප්ලෝඩ් කරන්න ඉල්ලුවා. ඒකත් කලා තවම නැ. පහලින් තියෙන්නේ ලොග් වෙනකොට එන ස්ක්‍රීන් එක. උදව්වක් දෙන්නකෝ මේක හදාගන්න.

    VGfgmcG.jpg
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,587
    2,979
    113
    Sri Lanka
    බොරුවට කෙල්ලෙක්ගෙ විදියට account හැදුවහම ඔහොම වෙනවා :P
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    මචන් දැන් ෆේස්බුක් එක්ක ඉස්සර වගේ සෙල්ලම් කරන්න බැහැ..

    P61s3ih.png