ඩරාස් එකෙන් ඕඩර් එකක් දාන්න යද්දි එකවුන්ට් එක බ්ලොක් කියලා එනවා.. මගේ ඩරාස් පොයින්ට් තියෙනවා එකවුන්ට් එකෙ.. මුන් කියනවා එකවුන්ට් එක බ්ලොක් නිසා එවන්න බැලු. මම කිව්වා එහෙනම් අන්බ්ලොක් කරලා රිෆන්ඩ් කරපන් කියලා 
ඒත් බෑලු.. බ්ලොක් කරන්න හේතුව ඇහුවම ඒක කියන්නෙත් නැ.. චැට් එක දාන උන්ට ඒවා ඇක්සස් නැ කියලා කියන්නේ. මේ පොයින්ට්ස් ටික රිෆන්ඩ් කරගන්නෙ කොහොමද?
️
Sorry, you account
has been permanently
blocked for violating
our terms &
conditions.

ඒත් බෑලු.. බ්ලොක් කරන්න හේතුව ඇහුවම ඒක කියන්නෙත් නැ.. චැට් එක දාන උන්ට ඒවා ඇක්සස් නැ කියලා කියන්නේ. මේ පොයින්ට්ස් ටික රිෆන්ඩ් කරගන්නෙ කොහොමද?Sorry, you account
has been permanently
blocked for violating
our terms &
conditions.
