You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
යාලුවනේ මගේ facebook එකවුන්ට් එක පටන් අරන් දැන් මාසයයි. දවසකට friend request 500 කට එහා එනවා. පුලුවන් ඒවා ඇක්සෙප්ට් කරනවා. ඒවා accept කරලා ඉවරවෙනකොටම තව එනවා. දැන් එකවුන්ට් එක බ්ලොක් කරලා ලොග් වෙන්න බැ. පික්චර් එකක් අප්ලෝඩ් කරන්න ඉල්ලුවා. ඒකත් කලා තවම නැ. පහලින් තියෙන්නේ ලොග් වෙනකොට එන ස්ක්රීන් එක. උදව්වක් දෙන්නකෝ මේක හදාගන්න.
බොරුවට කෙල්ලෙක්ගෙ විදියට account හැදුවහම ඔහොම වෙනවා 
දවසට රික්වෙස්ට් පන්සීයක් එන්න උඹ මන්තරයක්වත් මතිරුවද
මචන් දැන් ෆේස්බුක් එක්ක ඉස්සර වගේ සෙල්ලම් කරන්න බැහැ..