Facebook Business Cards ගන්න එන්ඩෝ......

yaham911

Member
Mar 6, 2009
390
19
0
shippingoffer.jpg


පලවෙනි Card 50 Free නෙ. ඒත් Shipping වලට සල්ලි ගත්තනෙ. ඔන්න දැං Shipping Free කරලා. :D
ඔන්න කස්ටිය FB Card ටික ගෙන්න ගන්න. :P
Totally FREE!

Timeline Active කරල තියෙන්න ඕනෙ.
ඔක්කොටම කලින් ඔයාලගෙ Real Photo එකක් Profile Picture එක විදියට දාගන්න. Professional Look එකක් තියෙන එකක්.
Timeline එකටත් ලස්සන Cover එකක් දාන්න.
මොකද Profile Picture එකයි Timeline Cover එකයි තමයි කාඩ් එකේ Front Side එකට එන්නෙ.


අන්තිමට Payment Details දෙන තැන දකුණු පැත්තෙ Promo Code එක විදියට SHIP2012දෙන්න. දීල Update කරන්න.
එතකොට යේ..... සම්පූර්ණයෙන්ම Free වුනා කියල කියයි. :P
ඊට පස්සෙ
Order Place කරන්න.

Cards හදාගන්න හැටි දන්නවනෙ. FB එකේ Profile Info වල About වල පොඩි Card Icon එක Click කරල යන්න. :)

මාත් ගත්තා. මගෙ Cards ටික April 27 එනවා. :yes:

රෙපක් දෙන්නත් අමතක කරන්නෙපා. :)
If not
Thanx කියල යන්නවත් කාරුණික වෙන්න. :(
If not
අනිත් අයටත් බලන්න bump එකක් දාන්න. :angry:
If not
බැනලවත් යන්න. :D




just ordered!!! elakiri , thanks rep ++++
 

Max_r

Well-known member
  • May 10, 2007
    12,981
    1
    15,763
    113
    ela ela වැඩෙ ගොඩ වගෙ 27 එනවා කියන්නෙ :D