Facebook Comments !!!

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Facebook Account 1ක Deactivate කරලා Activate කලානම් ප්‍රශ්නයක් වෙයි ද ?

    ප්‍රශ්නයක් වෙන්න පුළුවන් සමහර වෙලාවට. Notes, Page Administrator Rights ව‍ගේ ඒව නැතිවෙන්න පුළුවන්
     
    laiyarc

    Well-known member
  • Mar 2, 2007
    4,470
    107
    63
    Colombo
    ප්‍රශ්නයක් වෙන්න පුළුවන් සමහර වෙලාවට. Notes, Page Administrator Rights ව‍ගේ ඒව නැතිවෙන්න පුළුවන්

    na machan eka ayeth tika welawak giyama hari yanawa!
     
    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    ප්‍රශ්නයක් වෙන්න පුළුවන් සමහර වෙලාවට. Notes, Page Administrator Rights ව‍ගේ ඒව නැතිවෙන්න පුළුවන්

    ඔව්, අයියේ එකයි බය මම Fan Page එකක් කරගෙන යනවා. Deactivate කරන්න යද්දි මේ වගේ Message එකක් එනවා.

    Remember, you can reactivate at any time by logging in with your email and password, although you must have access to your current login email address. Also note that your admin status in any groups or events will not be automatically restored after activation.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    na machan eka ayeth tika welawak giyama hari yanawa!

    nae ehema venne nae. aaith activate kalahama thibunoth hari. naththum notes aaith enne ma nae. administrator rights vunath vena inna kenek dunnoth thamai.

    ඔව්, අයියේ එකයි බය මම Fan Page එකක් කරගෙන යනවා. Deactivate කරන්න යද්දි මේ වගේ Message එකක් එනවා.

    එහෙම අවුලක් ‍ගියොත් කියල ඔයා විශ්වාස වන්ත කෙනෙකුට එකේ ඇඩ්මින් කමක් දෙන්න. එයාට පුළුවන් ආයිත් ඔයාව ඇඩ් කරන්න මං හිතන්නෙ.
     
    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    nae ehema venne nae. aaith activate kalahama thibunoth hari. naththum notes aaith enne ma nae. administrator rights vunath vena inna kenek dunnoth thamai.

    එහෙම අවුලක් ‍ගියොත් කියල ඔයා විශ්වාස වන්ත කෙනෙකුට එකේ ඇඩ්මින් කමක් දෙන්න. එයාට පුළුවන් ආයිත් ඔයාව ඇඩ් කරන්න මං හිතන්නෙ.

    එච්චර දෙයක් කරලාත් මගේ ප්‍රශ්නේට උත්තරයක් ලැබුනේ නැත්නම් මට නම් Facebook එකත් එපා වෙයි.