ෆේස්බුක් පේජ් එකකට cover photo එකට වීඩියෝ එකක් දාගන්න ඕන. වීඩියෝ එක තියෙනවා සාමාන්ය සයිස් එකෙන් 720p වලින්. frame width එක 1280 height එක 720 තියෙන්නේ. cover photo එකට දාන්න සයිස් එක ඕනලු 820 x 312 pixels සයිස් එකට. මේ සයිස් එකට කොහොමද 720p එක හදාගන්නේ? 