Facebook Down වෙලා

Sachin253

Active member
  • May 4, 2015
    557
    126
    43
    තැනක් නෑ
    ඇයි තෝ ඕක වෙනස් කලේ :shocked:
    ඒක තමයි අපි සේරටම කරුමෙට හිටියේ....:(:(
    ආපහු තියන එක දාපන්. එතකොට හරියයි

    හ්ම්ම්ම්ම්ම්ම්ම්ම් ඕං දැම් හරි ගිහිම්:lol::lol:
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,857
    1,002
    113
    ගෙදර
    වැඩ නෑ නේන්නම්.
    මාක් කොලුවෝ ඕක කරන්න බැරිනම් දීපන් ලමයෙකුට
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ISIS වලතරගේ ප්‍රහාරයක් ලෙස වලතර ප්‍රහාරයේ වගකීම බාරගෙන තියනවා.