FACEBOOK eken නිවේදනයක්

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,539
    113
    [ෆේස්බුක් සමාගමෙන් ශ්‍රී ලාංකීකයන්ට අවදානම් නිවේදනයක්]

    ශ්‍රී ලංකාවේ ෆේස්බුක් සමාජ ජාලා තාවකාලිකව තහනම් කිරිම සම්බන්ධයෙන් ෆේස්බුක් සමාගම කරුණු දක්වා තිබෙනවා.

    ජනතාව කුපිත කරන සහ වෛරය පතුරුවන තොරතුරු හුවමාරු කිරිම හා ප්‍රසිද්ධ කිරිම වැළැක්වීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කළ බව වාර්තා වනවා.

    එම කටයුත්ත සාර්ථක කර ගැනීම සඳහා ශ්‍රී ලංකා රජයේ සහ රාජ්‍ය නොවන සංවිධානවල සහාය අත්‍යව්‍යශ වන බවයි ෆේස්බුක් සමාගම පවසන්නේ.

    source

    මේ ටික විතරයි ඇත්ත :rofl:

    https://www.cnbc.com/2018/03/09/sri...nt-pull-the-plug-on-facebook-hate-speech.html
     
    • Like
    Reactions: Capital_M

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    අනෙ බන් සමස්ත එකවුන්ට් වලින් 1% වත් නැති අපේ රටේ යූසර්ස්ල වෙනුවෙන් උන් ඔච්චර නහීද බන්? දවසකට මිලියන් ගනන් රිපොර්ට් එද්දී අපේ හුටන්ගෙ පෝස්ට් හොය හොයා ඉන්න උන් සල්ලි වියදම් කරනව නම් උන්ට පිස්සු..
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඔය මේ රටේ ටි ආර් සී හුත්තල මිනිස්සු බය කරන්න කියන ඒව බන් ෆේස්බුක් හරහා මේ ලොකේ කොච්චර නම් අකටයුතු වෙනවද? ඩීප් වෙබ් එකට හපන්. බොරු බයිල
     
    • Like
    Reactions: Capital_M

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඇමරිකානු මද්යවර්තා කර ඇති අන්දම

    https://www.cnbc.com/2018/03/09/sri-lanka-does-what-us-cant-pull-the-plug-on-facebook-hate-speech.html

    Sri Lanka does what US can't: Pull the plug on Facebook over hate speech, fake news
    Sri Lanka this week banned Facebook's social media and messaging services in that country.
    The government says hate speech and fake news on the company's services has spurred deadly sectarian violence.
    Meanwhile Germany's new government says it may revise a law meant to punish internet companies that don't promptly remove hate speech.
    John Shinal | @johnshinal
     
    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    අනෙ බන් සමස්ත එකවුන්ට් වලින් 1% වත් නැති අපේ රටේ යූසර්ස්ල වෙනුවෙන් උන් ඔච්චර නහීද බන්? දවසකට මිලියන් ගනන් රිපොර්ට් එද්දී අපේ හුටන්ගෙ පෝස්ට් හොය හොයා ඉන්න උන් සල්ලි වියදම් කරනව නම් උන්ට පිස්සු..
    :lol::lol:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,817
    113
    අදාල නෑනේ
    ඇමරිකානු මද්යවර්තා කර ඇති අන්දම

    https://www.cnbc.com/2018/03/09/sri...nt-pull-the-plug-on-facebook-hate-speech.html

    Sri Lanka does what US can't: Pull the plug on Facebook over hate speech, fake news
    Sri Lanka this week banned Facebook's social media and messaging services in that country.
    The government says hate speech and fake news on the company's services has spurred deadly sectarian violence.
    Meanwhile Germany's new government says it may revise a law meant to punish internet companies that don't promptly remove hate speech.
    John Shinal | @johnshinal

    නිවට ඇමරිකාව
    හෙන ගහපන් ඕකුන්ට
    මගෙ ඇඟෙ මාලු නටනවා :angry:
    පුළුවන්නම් උතුරු කොරියාවක් කරහන් මේ රටත්
    ලක්ෂ 62 මී හරක්ට හොඳයි ඔය නිව්ස්
    JVP පොන්සියෝ රතු අලි පැටව්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නිවට ඇමරිකාව
    හෙන ගහපන් ඕකුන්ට
    මගෙ ඇඟෙ මාලු නටනවා :angry:
    පුළුවන්නම් උතුරු කොරියාවක් කරහන් මේ රටත්
    ලක්ෂ 62 මී හරක්ට හොඳයි ඔය නිව්ස්
    JVP පොන්සියෝ රතු අලි පැටව්

    :lol::lol::lol::lol:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඇමරිකානු මද්යවර්තා කර ඇති අන්දම

    https://www.cnbc.com/2018/03/09/sri...nt-pull-the-plug-on-facebook-hate-speech.html

    Sri Lanka does what US can't: Pull the plug on Facebook over hate speech, fake news
    Sri Lanka this week banned Facebook's social media and messaging services in that country.
    The government says hate speech and fake news on the company's services has spurred deadly sectarian violence.
    Meanwhile Germany's new government says it may revise a law meant to punish internet companies that don't promptly remove hate speech.
    John Shinal | @johnshinal

    රේසිසම් කියන්නේ සුද්දෝ කොරවෙන මාතෘකාවක්...... ෆේස්බුක් කාරය මොනවහරි ඉස්සරහට කරයි. :dull:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,539
    113
    ඇමරිකානු මද්යවර්තා කර ඇති අන්දම

    https://www.cnbc.com/2018/03/09/sri-lanka-does-what-us-cant-pull-the-plug-on-facebook-hate-speech.html

    Sri Lanka does what US can't: Pull the plug on Facebook over hate speech, fake news
    Sri Lanka this week banned Facebook's social media and messaging services in that country.
    The government says hate speech and fake news on the company's services has spurred deadly sectarian violence.
    Meanwhile Germany's new government says it may revise a law meant to punish internet companies that don't promptly remove hate speech.
    John Shinal | @johnshinal

    වෑව් අපේ ආණ්ඩුවට ඇමරිකාවෙ ආණ්ඩුවත් පදිරි වුණා ඈ :lol::lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    [/SIZE]
    රේසිසම් කියන්නේ සුද්දෝ කොරවෙන මාතෘකාවක්...... ෆේස්බුක් කාරය මොනවහරි ඉස්සරහට කරයි. :dull:

    සුද්දට එක නවත්තන එක පාඩුයි බ්‍රෝ ...එක යටින් යන ගේමක්
    ;););)