facebook election won by fonsaka over mahinda

tharindu143

Well-known member
  • Mar 5, 2007
    2,769
    82
    48
    On the way.....
    anawaki.jpg
     
    Gamerz9

    Well-known member
  • Apr 24, 2008
    1,547
    48
    48
    Inside Your Rapidshare Account
    This doesnt mean a thing machan
    Most of the internet users are from middle level classes or above
    And as far as I knw most of the population mentioned b4 are UNP supporters no matter what

    But majority in our country lives in the villages many of then still call computer as මැසින් එක or never heard of it

    So once again we cant put much wait on this :)

    True, These Votes Are Mostly From People In Colombo So These Online Stuff Wouldn't Prove Anything Just Wait 19 More Days :lol:
     
    This doesnt mean a thing machan
    Most of the internet users are from middle level classes or above
    And as far as I knw most of the population mentioned b4 are UNP supporters no matter what

    But majority in our country lives in the villages many of then still call computer as මැසින් එක or never heard of it

    So once again we cant put much wait on this :)
    සේරම හරි.නමුත් ගැමියන් පරිගනකයට මැෂින් එක කියන එකේ එච්චර වරදක් නෑ නේ?(කොම්පියුටර් මැෂින් එක-කියනව මටත් ඇහිලා තියනවා-එහෙම නැත්තං කොම්පියුටරේ මැෂින් කෑල්ල හදන්න ගෙනිච්චා වගේ)ලංකාවෙ ගැමි ජනයා කවදත් තමන් ඇතුළු තමා වැනිම අන් අයට වැටහෙන විදිහටයි ඉංග්ලිස් වචන හෝ අළුත් සිංහල වචන වලට නමක් දා ගන්නෙ.
    මේකෙන් මට හිතුන කරුනු දෙකක් අහන්නෝන.(මම මූණුපොතේ නෑ)
    1පේන විදිහට ෆේස්බුක් එකේ ලාංකිකයො ලක්‍ෂ 5ක් වත් ඇතිනේ?
    2මෙතන එක්කෙනෙකුට එක චන්දයද දාන්න පුලුවන්?
    3මේක ඇතුළේ බහුතරයක් පාසැල් ළමුන් නේද ඉන්නෙ?
     
    :rolleyes:
     
    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼

    karunu 3k ahalane... :D jk jk

    1) athi
    2) na
    3) ow

    onna answers dunna mama :D
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    සේරම හරි.නමුත් ගැමියන් පරිගනකයට මැෂින් එක කියන එකේ එච්චර වරදක් නෑ නේ?(කොම්පියුටර් මැෂින් එක-කියනව මටත් ඇහිලා තියනවා-එහෙම නැත්තං කොම්පියුටරේ මැෂින් කෑල්ල හදන්න ගෙනිච්චා වගේ)ලංකාවෙ ගැමි ජනයා කවදත් තමන් ඇතුළු තමා වැනිම අන් අයට වැටහෙන විදිහටයි ඉංග්ලිස් වචන හෝ අළුත් සිංහල වචන වලට නමක් දා ගන්නෙ.

    එහෙම කියන එකේ වැරැද්දක් නෑ අක්කෙ. මමත් ගමක හැදුණු කෙනෙක්. නමුත් PC එකත් එක්ක නිතරම වැඩ කරන අය ඔය වචනෙ කියනව අඩුයි නේද ?

    මම එතනින් පෙන්නන්න හැදුවෙ ලංකාවෙ ඉන්න වැඩි හරියකට pc එකත් එක්ක වැඩ කරල අත්දැකීම් නැති බවත්
    net use කරන ගොඩ දෙනෙක් සාමන්‍යෙන් UNP supporters ල කියන එක විතරයි

    1පේන විදිහට ෆේස්බුක් එකේ ලාංකිකයො ලක්‍ෂ 5ක් වත් ඇතිනේ?
    2මෙතන එක්කෙනෙකුට එක චන්දයද දාන්න පුලුවන්?
    3මේක ඇතුළේ බහුතරයක් පාසැල් ළමුන් නේද ඉන්නෙ?

    ඔව් ඒ අනුව තවත් පැහැදිළියි facebook වල කරන ඔය සමීක්ෂණ මගින් කිසිම නිගමනයකට එන්න බෑ :no:
    මොකද වැඩි දෙනෙක්ට ඡන්දයවත් නැති නිසා :)
     
    buddhihm

    Junior member
  • Aug 11, 2008
    269
    5
    18
    Godak denek Net use karaata Ranilta wath meheme support ekak dunne naha....

    beside few of my friends who voted last time for MR have joined this group...a couple of them had even given hora chanda at 2005 are now supporting SF

    SF ROXXXX....

    Yeah same here. Supported MR last time round....dan nan SF...But still think FB isn't the best sample for a poll...people from urban people out number rural people, although more people in our country live in rural areas.
     
    buddhihm

    Junior member
  • Aug 11, 2008
    269
    5
    18

    මේකෙන් මට හිතුන කරුනු දෙකක් අහන්නෝන.(මම මූණුපොතේ නෑ)
    1පේන විදිහට ෆේස්බුක් එකේ ලාංකිකයො ලක්‍ෂ 5ක් වත් ඇතිනේ?
    2මෙතන එක්කෙනෙකුට එක චන්දයද දාන්න පුලුවන්?
    3මේක ඇතුළේ බහුතරයක් පාසැල් ළමුන් නේද ඉන්නෙ?

    Don't totally agree with you there. school kids would naturally take their stance along side their parents...noone else...hell Im in a university, yet all my friends take the same side as their parents...so if any school kids voted,their vote is worth 2, assuming their parents don't waste time in FB. Just a thought...but the rural villages aren't covered...thats true.
     
    sathsara456

    Member
    Nov 3, 2008
    5,022
    107
    0
    aiyo may meke aithikaraya unp akata kade yana akekda? maya site aka hodata tiyaganada deshapalane apooooooooooo.................