Facebook Explore Feed ඉවතට

optimize

Member
Feb 26, 2018
60
3
0
ෆේස්බුක් භාවිත කරන ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 06ක අත්හදා බැලුණු එක්ස්ප්ලෝ ෆීඩ් අංගය ඉවත් කිරීමට ෆෙස්බුක් ආයතනය තීරණය කර තිබේ.

මෙම අත්හදා බැලීම මගින් හඳුන්වා දුන් එක්ස්ප්ලෝ ෆීඩ් නම් අමතර උපාංගයෙන් සිදු වූයේ ෆේස්බුක් ගිණුම් හිමිකරු විසින් සිය කැමැත්ත පළ කර ඇති ෆේස්බුක් පිටු පළ කරන තොරතුරු ප්‍රසිද්ධ කිරීම යි.

මීට පෙර සියලු තොරතුරු ෆේස්බුක් ගිණුම් හිමිකරුට සපයනු ලැබුවේ නිවුස් ෆීඩ් හරහා ය.

සිදු කළ සමීක්ෂණවලට අනුව මේ වන විට අනාවරණය වී ඇත්තේ, එම නව උපාංගය කෙරෙහි එතරම් සතුටුදායක ප්‍රතිචාර නොලැබී ඇති බව ය.

Source https://www.newsfirst.lk/sinhala/2018/03/120025/

තාම ඉවත් වෙලා නෑ මගේ ඔයාලාගේ ඉවත් වෙලාද
 
Last edited:

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඔව් බන්.. ඒ අස්සෙන් waving hand හුත්තක් දාල හදිස්සියේ වත් click උනොත් එහෙම විලි ලැජ්ජයි..
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    අයියෝ... අපරාදේ.. හිතේ සතුටින් යන්තම් ෆේස්බුක් එන්න පුලුවන් උනා ඩීසන්ට් ටයිම්ලයින් එකක් තියෙන නිසා. අපේ එවුන් ඒකත් කාලානේ.. :angry:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly

    අයියෝ... අපරාදේ.. හිතේ සතුටින් යන්තම් ෆේස්බුක් එන්න පුලුවන් උනා ඩීසන්ට් ටයිම්ලයින් එකක් තියෙන නිසා. අපේ එවුන් ඒකත් කාලානේ.. :angry:

    explore feed sux you fucking stupid bitch :growl:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113

    අයියෝ... අපරාදේ.. හිතේ සතුටින් යන්තම් ෆේස්බුක් එන්න පුලුවන් උනා ඩීසන්ට් ටයිම්ලයින් එකක් තියෙන නිසා. අපේ එවුන් ඒකත් කාලානේ.. :angry:
    Ow Explorer feed eka patta bn, aparade ain kale:sorry::(:(
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,638
    1
    6,335
    113
    ඔක්කොටම කලින් කියපන් උබලගෙ උබලා like කරපු pageද බන් පෙනුනෙ..:baffled: මගෙනම් වෙන මගුල් පෙනුනෙ බන්. Like කරපු page නෙවෙ.. වෙන එවගෙ posts. සිරාවටම ඒ නිසා මටනම් explore feed එක එපා වෙලා හිටියෙ.:angry::angry:

    එහෙම නතුව සිරාවටම like කරපුවගෙ postවෙනම පෙනවන්ම් ම්මත් කැමති බන්.:yes::yes:
     
    shagiyaJS

    Member
    Aug 17, 2009
    323
    58
    0
    ehe mehe ona thnak ottui
    ඔක්කොටම කලින් කියපන් උබලගෙ උබලා like කරපු pageද බන් පෙනුනෙ..:baffled: මගෙනම් වෙන මගුල් පෙනුනෙ බන්. Like කරපු page නෙවෙ.. වෙන එවගෙ posts. සිරාවටම ඒ නිසා මටනම් explore feed එක එපා වෙලා හිටියෙ.:angry::angry:

    එහෙම නතුව සිරාවටම like කරපුවගෙ postවෙනම පෙනවන්ම් ම්මත් කැමති බන්.:yes::yes:

    Same here machan :yes:
     
    :yes: වෙන එව්වා තමයි
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඔක්කොටම කලින් කියපන් උබලගෙ උබලා like කරපු pageද බන් පෙනුනෙ..:baffled: මගෙනම් වෙන මගුල් පෙනුනෙ බන්. Like කරපු page නෙවෙ.. වෙන එවගෙ posts. සිරාවටම ඒ නිසා මටනම් explore feed එක එපා වෙලා හිටියෙ.:angry::angry:

    එහෙම නතුව සිරාවටම like කරපුවගෙ postවෙනම පෙනවන්ම් ම්මත් කැමති බන්.:yes::yes:
    :yes::yes: ow like karapu page wala ewa witharai explore feed eke penune. normal timeline eke friends la widiyata add karapu ayage post witharai thibune.
     
    sudu hawa

    Well-known member
  • Dec 1, 2011
    1,629
    100
    63
    ඔක්කොටම කලින් කියපන් උබලගෙ උබලා like කරපු pageද බන් පෙනුනෙ..:baffled: මගෙනම් වෙන මගුල් පෙනුනෙ බන්. Like කරපු page නෙවෙ.. වෙන එවගෙ posts. සිරාවටම ඒ නිසා මටනම් explore feed එක එපා වෙලා හිටියෙ.:angry::angry:

    එහෙම නතුව සිරාවටම like කරපුවගෙ postවෙනම පෙනවන්ම් ම්මත් කැමති බන්.:yes::yes:

    wena magul ne bn eke penwane ubage kathawaa etha :yes::yes::yes:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    kisi minissu asrayak nathi un thama explore feed eke lagagana hitiye mama nam eka parak dala tikak scroll kalain passe jiwitheta damme na. aparade dan page karainge reddawal balanna wenawa main feed eke :(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    28577967_387061631759391_1052781267180617085_n.jpg