Facebook Explore Feed ඉවතට

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ඔක්කොටම කලින් කියපන් උබලගෙ උබලා like කරපු pageද බන් පෙනුනෙ..:baffled: මගෙනම් වෙන මගුල් පෙනුනෙ බන්. Like කරපු page නෙවෙ.. වෙන එවගෙ posts. සිරාවටම ඒ නිසා මටනම් explore feed එක එපා වෙලා හිටියෙ.:angry::angry:

    එහෙම නතුව සිරාවටම like කරපුවගෙ postවෙනම පෙනවන්ම් ම්මත් කැමති බන්.:yes::yes:

    :yes::yes::yes:
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,859
    16,757
    113
    Colombo
    පේස්බුක් නැති අපිට මොන එක්ස්ප්ලෝරර් ෆීඩ් ද සිංහලු :(:(