Facebook Fake account update

update එක ආවද?

  • ඔව්

    Votes: 2 25.0%
  • නැහැ

    Votes: 6 75.0%

  • Total voters
    8
  • Poll closed .

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,856
    1
    9,604
    113
    Gampaha
    facebook එකෙන් fake account එකක් හදපන් කියල උබලට update එකක් ආවද? මට ඊයෙ ආවෙ. true ID එකෙන් කියන්න බැරි interact කරන්න බැරි engage වෙන්න බැරි තැන් වලට ඒ account එක use කරන්න කියල මට update එකක් ආව. main account එකෙන් තමා control වෙන්නෙ. ඕනෙ නමක් දාගනින් කියලමයි තියෙන්නෙ. main account එක වගේම වෙනම profile එකක්. අලුතෙන් හදපු account එකට එන notifications ඔක්කොම main account එකේ පෙන්නනව. පැය 72කට සැරයක් අලුත් එකක් හදන්න පුලුවන්. වෙන්න මේක හරිම ලේසීයි. හෑලි පීපල්ස්ලට දැන් හෑලි ලියන්න පුලුවන් ඕනෙ ඕනෙ හැටියට. ඇති උනාම ඒ එකවුන්ට් එක අතඇරිය තව එකක් හැදුව. අපි වගේ දූපත් වාසින්ව රවට්ටන්න පහසුයි දැන් තවත් ලේසියෙන්ම

    nng1hlA.png
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,529
    14,410
    113
    ෆේස්බුක් එකේ දැන් ලියන්නේ අඩුවෙන්. වීඩියෝ වලට තමයි ඉඩ තියෙන්නේ. හැබයි වීඩියෝ වලටම හදපු ෆ්ලැට්ෆෝම් ඕනි තරම් තියෙනව. ඒ නිසා ෆේස්බුක් එක හිතන්න ඇති ආයේ ලියන්න ඉන්න අය ගෙන්න ගන්න එක හොදයි කියලා.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    facebook එකෙන් fake account එකක් හදපන් කියල උබලට update එකක් ආවද? මට ඊයෙ ආවෙ. true ID එකෙන් කියන්න බැරි interact කරන්න බැරි engage වෙන්න බැරි තැන් වලට ඒ account එක use කරන්න කියල මට update එකක් ආව. main account එකෙන් තමා control වෙන්නෙ. ඕනෙ නමක් දාගනින් කියලමයි තියෙන්නෙ. main account එක වගේම වෙනම profile එකක්. අලුතෙන් හදපු account එකට එන notifications ඔක්කොම main account එකේ පෙන්නනව. පැය 72කට සැරයක් අලුත් එකක් හදන්න පුලුවන්. වෙන්න මේක හරිම ලේසීයි. හෑලි පීපල්ස්ලට දැන් හෑලි ලියන්න පුලුවන් ඕනෙ ඕනෙ හැටියට. ඇති උනාම ඒ එකවුන්ට් එක අතඇරිය තව එකක් හැදුව. අපි වගේ දූපත් වාසින්ව රවට්ටන්න පහසුයි දැන් තවත් ලේසියෙන්ම

    nng1hlA.png
    කෙලවෙනකොට කෙලවෙන්නෙ රියල් එකවුන්ට් එකෙන් නේත?
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    ඕකත් නිකන් ඩාර්ක් වෙබ් වගේ නේද? අපරාධ කරන අයට බය නැතිව හැසිරෙන්න platform එකක් හදල දීල monitor කරනව