facebook fake profile එකක් අඳුන ගන්නෙ කොහොමද

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    facebook fake profile එකක් අඳුන ගන්නෙ කොහොමද

    මම දකින ප්‍රධානම ලක්ෂණය තමයි fake profile එකක හරි හමන් photos නැති එක

    මොකද හේතුව මේ ලෝකෙ ඇත්තටම නැති පුද්ගලයෙක්ගෙ photos තියන්න විදියක් නෑනෙ

    තව එයාට real world එකේ යාලුවො නැති නිසා එයාගෙ posts වලට හරි හමන් comments වැටෙන්නෙ නෑ

    තව උඹල දන්න ඒව කියපල්ල
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,187
    17,121
    113
    ehema kiyanna baha.mokada samahara aya photo danna akamathiyi.godakma kello.dannawane lankawe ayage wada.photo ekakuth athi ne.
     

    IXXX

    Member
    Dec 2, 2015
    825
    63
    0
    ow ubala wage podi ung karana fake profile...
    genuine original vidihata fake profile hadana ung inwa.. once a day active wela post status share karanwa like karanwa.. tho wage buruwota owa therenney naha
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    photo nam wena profile ekakin ussala danna puluwan. Comments thamai case eka. mokada aththatama danna eke dana comments da nadda kiyala baluwama hithaganna puluwan
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ow ubala wage podi ung karana fake profile...
    genuine original vidihata fake profile hadana ung inwa.. once a day active wela post status share karanwa like karanwa.. tho wage buruwota owa therenney naha

    ඔන්න ඉතින් fake profile හදන පොන්නයෙකුට රිදිලා

    ඇත්තටම මොකද්ද බන් fake profile එකක් හදල උඹලට තියන ආතල් එක

    එහෙම fake profile එකකට කොල්ලෙක් chat කරද්දි උඹලට feel වෙන්නෙ නිකන් පුකේ අරිනව වගේද
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,784
    113
    ෆේක් ඒවා හදලා නම් නෑ. ඒත් බන් කොහෙන් හරි ෆොටෝ ටිකක් හොයාගෙන අප්ලෝඩ් කරලා. වැලේ වැල් නැතුව ඉන්න මෝල් කාරයෝ 10-20 විතර හොයා ගන්න එක අද කාලේ අමාරු දෙයක් නෙවෙයි. ෆේක් ප්‍රොෆයිල් වලින් හින්දි නිලියොන්ගේ පින්තූර දැම්මම, ඕන එකෙක්ට තේරෙනවා මේ ලංකාවේ කෙල්ලෙක් නෙවෙයි කියලා. ඒත් නංගි හරි ලස්සනයි, ලස්සන හිනාව, සෙක්සි etc කමෙන්ට්ස් දාන අපතයින්ව මම අනන්තවත් දැකලා තියෙනවා. ඔය වගේ එවුන් ටිකක් හොයාගෙන පොඩි නෙට්වර්ක් එකක් හදාගන්න එක එච්චර අමාරු දෙයක් නෙවෙයි.
     

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    එහෙමම කියන්නත් බැ බන්.. සමහරු ඔන්ලයින් ෆේමස් වෙන්න කැමති නැ. මූන පෙන්නලා හදුන්වන්න. ඒ නිස ෆොටො නොදා ඉන්නවා.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    එකපාරක් මන් fake fb එකක් හැදුවා fiverr වල වැඩකට ගන්න හිතාගෙන,
    අදුරන handsome කොල්ලෙක් ගේ පින්තුර ට්කක් එහෙම දාලා.
    usa කැම්පස් ඒකක හොයාගෙන එක ඉගෙනගත්ත වගේ දාලා එකේම ඉගෙන ගත්තා වෙන එවුන්ට friend request යවලා 300-400 වගේ හදාගත්ත.
    එත් req යවලා වැඩිවෙලා profile එක block කරා,
    මොකද මාව add කරගත්ත සමහර කෙල්ලෝ chat එකට ආවා,:love::love:
    උන් මගෙන් ප්‍රශ්න අහනවා,:P:P
    ඕවට උත්තර දෙන්න වෙලා නැති වෙලා කවුරුහරි මාව report කරලා.:growl::growl:
    අපරාදේ profile එක:dull::dull:
    මට දැන් password මතකත් නැ:baffled::baffled:

    මගේ අදහස හදන එක නඩත්තු කරන එක ගේමක් නැ,
    මිනිස්සු උනත් රවට්ටන්න පුළුවන්,ලංකාවේ එවුන් නම් කවර කතාද?:D:D
    එත් ඉතින් මහා තේරුමක් නැති වැඩක්.:confused::confused:

    සමහරු fb එකේ ඉන්න කෑලි ගැනු සෙට් කරගන්න නියම profile එකට අමතරව තව එකක් හදන් එකත් maintain කරන යනව.


     

    dehilu

    Member
    Jan 1, 2014
    459
    56
    0
    ohoma kiyanna ba bn

    .mama FB yanne kalathurakin.anika mama internet ekata photos danne na.mage post walata watena comment adui :P
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,151
    12,697
    113
    38
    මම දකින ප්‍රධානම ලක්ෂණය තමයි fake profile එකක හරි හමන් photos නැති එක

    මොකද හේතුව මේ ලෝකෙ ඇත්තටම නැති පුද්ගලයෙක්ගෙ photos තියන්න විදියක් නෑනෙ

    තව එයාට real world එකේ යාලුවො නැති නිසා එයාගෙ posts වලට හරි හමන් comments වැටෙන්නෙ නෑ

    තව උඹල දන්න ඒව කියපල්ල

    අන්තර්ජාලය දැකලාවත් නැති එකෙක්ගේ Photo එකක් ගහලා දාන්න පුළුවන් , තව වෙන කාගේ හරි එකක් කොහෙන් හරි Download කරලා දාන්න පුළුවන්.

    comments අවුලක් නැහැ උදේට ගුඩ් මෝනින් කියලා දානවා , හවසට ගුඩ් නයිට් කියලා දානවා.

    About වලට දෙන විස්තර ටික ඇත්ත යන්න දෙනවනම් (බොරු ඒවා තමයි) රෙපොට් කලත් කෙලවෙන්න තියෙන හැකියාව අඩුයි.

    මටනම් ෆේක් Account ගොඩක් තියෙනවා, කාවවත් අන්දන්න නමේ අසහනයට නමේ මගේ වෙබ් සයිට් වල Group , Page වලට කට්ටිය හොයාගන්න නම් ෆේක් නැතුව බැහැ.

    මගේ කිසිම Profile එකට Photo එකක් දාලා නැහැ මොකද මම අකැමති ඒකට. ඉතින් කොචර ඇතිද ඒ වගේ කට්ටිය Photo එකක් දැම්ම නැති පමණින් ෆේක් කියන්න බැහැ.
     
    • Like
    Reactions: sandaru d

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මන් හදපු කෙල්ලෙක්ගෙ ෆේක් එකක් තියෙනවා එකේ යාලුවෝ 5000 යි ෆලෝ කරපු උන් 3000 ගානක් ඉන්නවා ඔක්කොම 8000 කට වැඩි ඔක්කොම උන් මාට ෆ්‍රෙන්ඩ් රික්කුව්වෙස්ට් එවලා එකක්වත් මන් දාලා නෙමේ, ලංකාවේ ඉන්දියාවේ උන්ගේ මොලේ වැඩි එක නිසා ලේසි වෙබ්සයිට් ප්‍රොමෝට් කරන්න තමයි නියම