Facebook Fan Page

ossandaruwan

Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    Facebook Fan Page එකක Admin හරි Owner හරි කවුද කියලා හොයාගන්න විදිහක් තියනවාද?
     
    • Like
    Reactions: ramesh_jaya
    Feb 12, 2018
    117
    9
    0
    එහෙමවත් නැති ඒවා වල හොයන්න විදිහක් නැද්ද?

    poddak mahansi wenna wenawa

    page eke first post ekata yanna.
    eke likes wala 85% mulinma like karanne page eka hadapu eka saha uge yaluwo nadayo wage aya

    likes tika balala research karanna
    guess karanna mehema puluwan
    oya guess karana kena page eke elagata watila tiyena post walatath likes dala nam boho durata eya mokak hari page eke role ekak karanawa wenna puluwan

    wena krama tiyenawa ewa amarui godak. simple ma method eka oka.

    hope it helps bro :)
     
    • Like
    Reactions: ossandaruwan

    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83

    poddak mahansi wenna wenawa

    page eke first post ekata yanna.
    eke likes wala 85% mulinma like karanne page eka hadapu eka saha uge yaluwo nadayo wage aya

    likes tika balala research karanna
    guess karanna mehema puluwan
    oya guess karana kena page eke elagata watila tiyena post walatath likes dala nam boho durata eya mokak hari page eke role ekak karanawa wenna puluwan

    wena krama tiyenawa ewa amarui godak. simple ma method eka oka.

    hope it helps bro :)

    ඔව්. ඕක මටත් හිතුනා. ඒත් අපිට එක පාරටම Page එකේ පළවෙනි Post එකට යන්න බැරිද? Timeline එක ඇද ඇද ගන්න ගිහාම එපා වෙනවා.
    ඔයා වෙන ක්‍රම කියලා කිවුවේ මොකක්ද කියලා මට පොඩ්ඩක් පැහැදිළි කරන්න පුළුවන්ද?
     
    end key eka press karanna ehema naththam page eke left hand corner eke years drop down ekak ati. eken oldest ekata or begining yanna
    thanks for the rep :)
     
    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    end key eka press karanna ehema naththam page eke left hand corner eke years drop down ekak ati. eken oldest ekata or begining yanna
    thanks for the rep :)

    හරි මන් මුලි Post ටික බැලුවා. හැබැයි එහෙම හොයාගන්න කෙනෙක් නම් නෑ.
    මේක Shop එකක Business Page එකක්. වෙන ක්‍රමයක් තියනවානම් දන්න අය කියන්න.
     
    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    දන්න අය ඉන්නවානම් කියන්න වෙන ක්‍රම තියනවාද කියලා