facebook fanpage එකට සට සට ගාල likes
මන් අද ගෙනාවෙ සුපිරිම සුපිරි වැඩ කැල්ලක්......
අපෙත් ඉන්නවනේ fb fanpage එකක් වෙනුවෙන් මුලු දවසම කැප කරන යාලුවො......
එ වගෙ අයට මන් ගෙනාවා ෆට්ට වැඩ කැල්ලක්.....
ඔයාගෙ friend list එකේ ඉන්න ඔක්කොටම ඔයගෙ page එකට like කරන්න කියලා එක පාර ඔක්කොටම invite කරන්න බැනේ.....එකින් එක කරන්න ගියොත් මුලු දවසම facebook එකේ එල්ලිලා ඉන්න වෙනවා....ලොවෙත් ඒක වෙනවා....
ඒකට විසදුමක් මන් අද ගෙනවා....
මම use කරන්නේ google chrome එක නිසා එකට අදාලව කියල දෙන්නම්
1 පියවර
Browser එකේ Settings > Extensions > Get more Extensions
Get more Extensions එක page එකේ පල්ලෙහම තියෙනවා
මෙක click කරාම ඔයා කෙලින්ම google webstore එකට enter වෙනවා
2 පියවර
ඒකෙ search box එකෙ facebook invite all කියලා search එක දෙන්න...
ඊට පස්සේ ඔය පෙන්නල තියෙන විදිහට ඒ Extensions එක add කර ගන්න.... තප්පර කිහිපයකින් එ Extensions එක add වෙනවා...
3 පියවර
ඔයාගෙ page එකට ගිහින් like button එකට මෙහා පැත්තෙ තියෙන drop down එක click කරන්න...
ඒකේ invite friends කියන එක click කරන්න...
ඊට පස්සේ invite box එකක් එයි..
4පියවර
එක අවම උඩ address bar එක දකුණු පැත්තෙ තියෙන හරි ලකුන click කරන්න....
දැන් තියෙන්නෙ ලස්සනට ඔක්කොටම invite යනකන් බලාගෙන ඉන්න එක....
කොහොමද? වැඩේ සුප්ප නේද?
වැඩේ හොදයි නම් සලකලම යන්න හොදේ