Facebook Graph Search ලබා ගමු

BoraluGoda

Member
Jan 28, 2011
486
114
0
::: GiRiPuRa :::
ගොඩක් අය නම් මෙ සීන් එක දන්නවත් ඇති, නමුත් මෙ කියන්නෙ තාමත් නොදන්න අයට.

Facebook හදුන්වලා දුන්නානේ Graph Search කියල අලුත් Search එකක් FACEBOOK එකට. පහල වීඩියෝ එකේ තියෙන්නෙ ඒක ගැන පොඩි විස්තරයක්.



දැනට මෙ අලුත් Graph Search එක දෙන්නෙ English (US) Facebook Profile තියන අයට විතරයි.

ඉතිං දැන් අපි බලමු අපි කොහොමද මෙ එක අපේ Facebook Profile එකට දා ගන්නෙ කියල.

කරන්න තියෙන්නෙ බොහොම සුලු දෙයයි. පහල තියන ලින්ක් එකට ගිහින් Join Waiting List කියන බොත්තම ඔබන්න. මෙ පිටුවෙ අඩියෙම තියනව ඔය බොත්තම.

Code:
https://www.facebook.com/about/graphsearch

ඊට පස්සෙ දවස් දෙක තුනකින් Try Graph Search කියල Notification එකක් එනව News Feed එකට උඩින්. Try Graph Search බොත්තම ඔබන්න. ඊට පස්සෙ ඔයාටත් පුලුවන් Facebook Graph Search අත්දැකීම විදගන්න.

කැමති අය රෙපක් දීල යන්න....
 

asheka

Well-known member
  • Aug 6, 2008
    1,181
    191
    63
    Colombo
    තාම වේටින් ලිස්ට්... මුං අපිට දෙන්නේ නැද්ද මංදා...
     

    melanxpress

    Well-known member
  • Aug 18, 2008
    4,819
    223
    63
    33
    Malaysia & Kandy
    okata Hadissi wena deyak naaa... March 14th idala Facebook menna meheama wenas wenwa...



    new-facebook-news-feed.png