Facebook Group එකක් කරන්නෙ කවුද? සල්ලි දෙන්නම්

superbandara

Well-known member
  • Oct 5, 2015
    822
    1,241
    113
    Facebook Page එකක් කරන්නෙ කවුද? සල්ලි ගියාට කමක් නෑ

    Facebook Page එකක් කරන්නෙ කවුද කියලා හොයා ගන්නේ කොහොමද?
    කවුරු හරි ඉන්නවද එහෙම කරන්න පුලුවන්? සල්ලි ගියාට කමක් නෑ
     
    Last edited:

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,132
    1
    11,135
    113
    Salli wadinana Nathi bari ekekta dipan, minissu me dawas wala salli nathuwa inne kanna widihak nathuwa
     

    superbandara

    Well-known member
  • Oct 5, 2015
    822
    1,241
    113
    bump

    Admin balanna puluwanne bn ithin,Members Section eken

    මට මෙ මගුල පැටලිලා වගෙ බන්. group එකක් නෙවෙ. page එකක්. සොරි මචන්. මෙක කරන එකා හොයාගන්න තම්යි ඔනෙ. හැම තැනම click කරල බැලුව. ඒ උනාට වැඩක් උනේ නැ.
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මට මෙ මගුල පැටලිලා වගෙ බන්. group එකක් නෙවෙ. page එකක්. සොරි මචන්. මෙක කරන එකා හොයාගන්න තම්යි ඔනෙ. හැම තැනම click කරල බැලුව. ඒ උනාට වැඩක් උනේ නැ.
    u pennala nethnam mama hithanne behe machan