මේ website එකෙන් facebook එකේ ඉන්න හැමෝම දාපු status සහ post කරපු links search කරන්න පුලුවන්.
"Facebook helps you connect and share with the people in your life. Whether you want to or not."
Website එකට මෙතැනින් යන්න.
මමනං මේක පාවිච්චි කරන්නේ මං දාපු videos, මගේ blog posts එහෙම share කරපු අය හොයාගන්න.

මේ තියෙන්නේ ඒකෙ වැඩි විස්තර,
හැබැයි privacy දාපු අයවනං search කරන්න බෑ.
අවුලක් නෑ කරන්න පුලුවන් දේ ගැන සතුටු වෙමු.
කැමතිනං rep+ දාල යන්න.
bump එකකුත් දාල යන්න

- What is Openbook? Openbook lets you search public Facebook updates using Facebook's own search service.
Facebook's bait-and-switch on privacy and their overly complex settings cause many users to post messages intended for their friends to 'everybody'.
That's the entire planet, for all time. This privacy-malfunction could have serious consequences if you're looking for a job, applying for college, or trying to get medical insurance.
- What do we want Facebook to do? View our privacy proposal
- Make it easy to control and understand your privacy settings.
- Promise that they won't change them behind your back.
- Make new accounts private by default.
හැබැයි privacy දාපු අයවනං search කරන්න බෑ.

අවුලක් නෑ කරන්න පුලුවන් දේ ගැන සතුටු වෙමු.

කැමතිනං rep+ දාල යන්න.
bump එකකුත් දාල යන්න

Last edited: