Facebook Hacked Facebook Group එක Facebook එකේ තියෙන ලොකුම Group එක කරමු

w.m.l.sandaruwan

Active member
  • Jul 6, 2013
    207
    35
    28
    Facebook Hacked Facebook Group එක Facebook එකේ තියෙන ලොකුම Group එක කරමු

    :Dඅඩේ එලකිරි යාලුවනේ මම අද තමා එලකිරි එකට බෑන්දුනේ. ඉතින් මේක තමා මගේ පලවෙනි නුල(Thread)එක:D.

    facebook-groups-logo.jpg


    අද මම ඔයාලට කියල දේන්න යන්නේ ඔයගොල්ලන්ගේ Facebook Group එක Facebook එකේ තියෙන ලොකුම Group එක කරන්නේ කොහොමද කියල. මෙකෙන් වෙන්නේ ඔය ගොල්ලන්ගේ ඉන්න ඔක්කොම Friends ලා ඔයාලගේ Group එකට ADD වෙන එක. මෙකෙන් පුලුවම් තත්පර කිහිපයක් ඈතුලට ඔයගේ Group එකට Members ලා 1000 කට වාඩා ADD කරගන්න.

    මෙක කොච්චර කල් වෑඩ කරඉද දන්නේ නෑ. එක නිසා කර ගන්න ඔනේ දෙවල් ටික ඉක්මනට කර ගත්තොත් නම් හොන්දයි. මොකද Facebook එක මෙ Bug අයින් කරන්න කලින්.

    මෙන්න මෙහෙමයි මෙක කරන්නේ. මෙක හෑබෙයි වෑඩ කරන්නේ Google chrome browser එකට විතරයි.

    මෙක කරන්න කලින් ඉස්සෙල්ලාම ඔයා Facebook එකට ලොග් වෙලා , ඔයගේ Account එකේ තියෙන Secure Browsing කියන Option එක අයින් කරන්න ඔනේ.

    එක අයින් කරන්නේ මෙන්න මෙහෙමයි.

    5.jpg


    ඔය එකට එහා පෑත්තේ තියන ඔය තරුව වගේ Click එක කරල, Privacy settings එක Click කරන්න.

    ඉට පස්සේ වම් අත පෑතතේ Facebook කියන එකට යටින් security කියල එකක් ටියෙනවා. එක Click කරන්න.

    6.jpg


    දෑන් Facebook වල තියෙනව Secure Browsing කියල. දෑන එක Edit කියන එක Click කරල Browse Facebook on a secure connection (https) when possible කියන එක ඉස්සරහ තියෙන Tic එක අයින් කරල Save Changes Click කරනන. සමහර වෙලවට ඔයාලගේ Account එකේ Password එක අහයි එතකොට Password enter එක කරන්න.

    7.jpg


    දෑන් Friends ලා Add කරන්න ඔන්නේ Group එකට යන්න. මෙන්න මෙහෙම.

    1.jpg


    දෑන් Web Page උඩ Right Click එකේ inspect elements Click කරන්න.

    2.jpg


    දෑන් මෙන්න මේ වගේ Window එකක් පල්ලේහාන් Open වේයි. දෑන් එකේ තියෙන console කියන එක උඩ Click කරන්න.

    3.jpg


    දෑන් මෙන්න මෙ පල්ලෙහා තියෙන Code එක Copy කරගන්න.

    අඩෙ මෙන්න මගෙ code එක මෙතනට දාන්න බෑ ලු.:angry::angry::angry::baffled::baffled: කමක් නෑ ඔන්න මම txt එකක් හදලා එක zip කලා. මම සෑලෙන්නේ නෑ ඔවට. හික්zzzz :rofl::rofl::rofl::P

    මෙන්න link එකhttp://www.elakiri.com/forum/attachment.php?attachmentid=46549&stc=1&d=1373114765

    දෑන් මෙන්න මෙ Copy කරගත්ත Code එක Console එකේ Paste (ctrl+V) කරල Enter press කරන්න.


    4.jpg


    දෑන් ඉතින් බඩුම තමා ඔයගේ ඉන්නඔක්කොම යලුවො ටික Facebook Group එකට ADD වෙනවා.

    අඩේ Comment එකක් බෑරි නම් බම්ප් එකක් වත් දාලා පලයන්කො. මෙ අර Rep + කියන එවත් දියන් හොන්දේ. බෑරි මගුලක් තිබ්බොත් අහපන්.

    හොරා වගේ මරු වෙන්න නෙතුව Comment එකක් දාලා, අපේ Fan page එකට Like එකකුත් දාලම යන්න.

    Group-http://www.facebook.com/groups/Nanovatec/
    Fan-Page-http://www.facebook.com/nanovaworld
    Blog-http://www.nanovaworld.blogspot.com/
    මම තාම පොඩි එකනේ. වෑරදි ඈතොත් අනුකම්පා කරහල්ලා.
     

    Attachments

    • code2.zip
      5.8 KB · Views: 50
    Last edited:
    • Like
    Reactions: hancok

    w.m.l.sandaruwan

    Active member
  • Jul 6, 2013
    207
    35
    28
    thankz thankzzzz Gayan aiyada mallida kiyala danne nethoo... BC kiyanne Gampaha Bandaranayake nm mamath e school ekema thama....hikzzzzz
     

    w.m.l.sandaruwan

    Active member
  • Jul 6, 2013
    207
    35
    28
    ne ne yakuneeee. hack kiyal demme poddak athal eka. oke athi hacking seen ekak ne bn Java script ekek run venava.. ade ubalata honda vada kellak demma ma ehema kiyanna epa ade. mata thani eheta endenava.. me mata REP+ dipallakoo.
     
    Last edited:

    hena_kandaya

    Member
    Jul 6, 2013
    4
    0
    0
    තෝ කොහෙද යකෝ එලකිරියට අලුත්.. තෝ බන්ඩාරණායකේ නේද..අපිත් බිසී කොල්ලො තමයි පකෝ..තෝ මේ අද ඊයේ windows 8 දාගෙන මොනිටර් 3ක් තියාගෙන බන්ඩාරවත්තේ පුක දීල බන්ඩාරණායකේට ආවම කැරියා කියලද හිතේ..... යකෝ තෝ අපේ ඉස්කෝලේ නම කන් එපා සක්කිලියෝ..තොගේ ඔය බ්ලොග් පෙන්නගනින් ගෑනුන්ට..එලකිරියට ඈවිත් වනසන් එපා මේක..එලකිරි කොල්ලෝ ටිකක් ෆන් එක ගන්න එකම තැන මේක.. තෝ පීචන් වෙලා රෙප් කපාගත්ත නිසා අලුත් එකකින් ආවද අවජාතක බල්ලා :angry: :angry: :angry: :angry: p**ka nodii palayan
     

    w.m.l.sandaruwan

    Active member
  • Jul 6, 2013
    207
    35
    28
    hey hey.. ade menna mata benala. me ado aduarana ekek aduna ganna mama bandaranayake kivve. vena ehekata nemei. k k. mechchara kal elekiri ekata ava giyata account ekak tibbe ne.
     

    hena_kandaya

    Member
    Jul 6, 2013
    4
    0
    0
    hey hey.. ade menna mata benala. me ado aduarana ekek aduna ganna mama bandaranayake kivve. vena ehekata nemei. k k. mechchara kal elekiri ekata ava giyata account ekak tibbe ne.

    තොගේ ඔය ගෲප් පෝස්ට් එක අරන් ගිහින් දීපන් තොගේ...තෝ යකෝ රට වටී පීචන් වෙලා අපෙ ස්කෝලෙට අවා..ඒක අපට නවත්තන්න බැරි උනා.තෝ ඕන හු***ක් කරපන්...අපෙ BC නම ගාවන් නැතුව...ලැජ්ජ නෑති හිගන්නා :angry: :angry: :angry: :angry:
     

    w.m.l.sandaruwan

    Active member
  • Jul 6, 2013
    207
    35
    28
    me BC name eka gava ganne ne thama . me Fake name valin ke gahanne netuva varen ko eththa name eken. hengi hengi ke gahanne. ado me ahaganin. uba kavaru unath mata adala ne. mama kohevath pichan velath ne.
     
    • Like
    Reactions: BC_Dilum

    w.m.l.sandaruwan

    Active member
  • Jul 6, 2013
    207
    35
    28
    aluthn ava unth parana ekek unth School eke ekekuta ohoma katha karala School eke name eka chater kale mama nm nemei. school eke inna kale indan mama school ekata hani vena kisi vadak kale ne. boru name valin kegehuvata ova mage ange vadinne ne. meke post ekaka gena nemi kiyanne.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    තෝ කොහෙද යකෝ එලකිරියට අලුත්.. තෝ බන්ඩාරණායකේ නේද..අපිත් බිසී කොල්ලො තමයි පකෝ..තෝ මේ අද ඊයේ windows 8 දාගෙන මොනිටර් 3ක් තියාගෙන බන්ඩාරවත්තේ පුක දීල බන්ඩාරණායකේට ආවම කැරියා කියලද හිතේ..... යකෝ තෝ අපේ ඉස්කෝලේ නම කන් එපා සක්කිලියෝ..තොගේ ඔය බ්ලොග් පෙන්නගනින් ගෑනුන්ට..එලකිරියට ඈවිත් වනසන් එපා මේක..එලකිරි කොල්ලෝ ටිකක් ෆන් එක ගන්න එකම තැන මේක.. තෝ පීචන් වෙලා රෙප් කපාගත්ත නිසා අලුත් එකකින් ආවද අවජාතක බල්ලා :angry: :angry: :angry: :angry: p**ka nodii palayan

    තොගේ ඔය ගෲප් පෝස්ට් එක අරන් ගිහින් දීපන් තොගේ...තෝ යකෝ රට වටී පීචන් වෙලා අපෙ ස්කෝලෙට අවා..ඒක අපට නවත්තන්න බැරි උනා.තෝ ඕන හු***ක් කරපන්...අපෙ BC නම ගාවන් නැතුව...ලැජ්ජ නෑති හිගන්නා :angry: :angry: :angry: :angry:

    ඔය ඉස්කෝලෙ නම තෝ කාල ඉවරයි අනාතය
    :lol::lol::lol:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මේක වෙනවද නැද්ද කියල fb group එකක් තියන කෙනෙක් කරල කියන්නකෝ.
    වෙනවනම් උඹ සුපිරිම වැඩ්ඩෙක්.

    හැබැයි මේක අපේ computer එකට පේන්න විතරක් වෙනවද දන්නෑ.:baffled::baffled:
     

    w.m.l.sandaruwan

    Active member
  • Jul 6, 2013
    207
    35
    28
    aniva meka venava. aluth Facebook update eka dagena neththam. ara google plus eka vage. ekedi poddak case. crome vala vitarai thama vada firefox vala hira venava. mama okkoma vistara post eke dala tiyenava...