Facebook Hacker චැලේන්ජ් කරනවා මේන්න

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ

    Ridenna hack une kalin amthakada :rofl: Ayeth illan kanna epa oka mama dannawa maha loka hacker kenek :lol: :yes: ape kzone karaya paradai ;)

    1. කේ සොන්නය කරන හැකින්.. ඕක කටින් හිටවපු බතල වලින් මේ රට බතල වලින් ස්වයන් පෝෂිත කරන්න පුළුවන්.. කෝ ඔය සොන්න සොන්නාවී :baffled: :rolleyes:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,215
    24,910
    113
    tracing Geo-location.. ... ...
    ඒ මචන්.. කව්රුහරි ඔය hacker ට message එකක් දාපන්කෝ fb hack කරනවා කියල අර cyber crimes එකට පැමිණිල්ලක් දැම්ම කියලා.. පොන්නයට ගූ යයි.. :rofl::rofl::rofl:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    1. කේ සොන්නය කරන හැකින්.. ඕක කටින් හිටවපු බතල වලින් මේ රට බතල වලින් ස්වයන් පෝෂිත කරන්න පුළුවන්.. කෝ ඔය සොන්න සොන්නාවී :baffled: :rolleyes:

    උබ ඉතින් වල් ඉබ්බා මෙලොව රහක් නැනෙ අඩුම ගානෙ බතල අලයක් හිටවන්න දන්න එකක් ද ?.

    මේ ලහදිත් උබ බතල කොල වගයක් හිටවලා අල බහින කල් බලන් ඉන්නවා කියලා උඹේ ප්‍රියම්බිකාව Status Update කරලා තියෙනවා මම දැක්කා :D

    අරූ Threadඑක දාපු ගමන්ම මම ගිහින් බැලුවෙ උබේ wall එක යකො, මම හිතුවෙම හැකර් උබ කියලා :D

    මතකනෙ එක පාරක් මට ඬොන්ගල් එකෙන් TeamViewer වරෙන් කියලා, vb app එකක AT Commands වලින් SMS යන්නෙ නැ කියලා නහයෙන් අඩ අඩ හිටියා.

    MObile Parter එකෙන් PORT එක Use කරද්දි Port එක Open කරන්නෙ උබලගෙ #$% ද කියලා ඇහුවම Offline ගියා ගියාමයි අද තමයි මෙහෙම හරි දැක්කෙ :D

    එදා රිද්ච්ච වේදනාවට අද මෙතන අඩනවා, බතල ගෙඩියක් තම්බන් කාල නිදියගනින් සොන්ටල්෴ස්
    :P:P:P:P:P:P:P
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ෆේස්බුක් ගේම්ස් නම් හැක් කොරන්න බැරි කමක් නෑ. මාත් කරල තියෙනව. හැබැ‍යි ඊට පස්සෙ එක දවසක්වත් තිබ්බෙ. පර්මන්ට්ලි ඩිසේබල් කලා. ආයි ඉල්ලන් එන්නත් එපා කියල ඊමේල් දාල තිබ්බෙ. බොලාටත් ඕනෙ නම් කොරන් විදිය දාන්නම්. දැන් වැඩද දන්නෙ නෑ හැබැයි..
    matath evahanko balanna :D
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    අනිත් එකා හැක්ක්‍රිෂ් කියන පොන්නය හොඳ වැඩ්ඩේක් කවදාවත් කියවන්නේ නෑ චූ කොල්ලොන්ට computers ලැබුනම වෙන දේවල් තමයි ඔය
    ලංකාවේ හැකර්ස්ල ඉන්නවද බන් කියවන එවුනනම් එමටයි එත් කටින් බතල විතරයි
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    උබ ඉතින් වල් ඉබ්බා මෙලොව රහක් නැනෙ අඩුම ගානෙ බතල අලයක් හිටවන්න දන්න එකක් ද ?.

    මේ ලහදිත් උබ බතල කොල වගයක් හිටවලා අල බහින කල් බලන් ඉන්නවා කියලා උඹේ ප්‍රියම්බිකාව Status Update කරලා තියෙනවා මම දැක්කා :D

    අරූ Threadඑක දාපු ගමන්ම මම ගිහින් බැලුවෙ උබේ wall එක යකො, මම හිතුවෙම හැකර් උබ කියලා :D

    මතකනෙ එක පාරක් මට ඬොන්ගල් එකෙන් TeamViewer වරෙන් කියලා, vb app එකක AT Commands වලින් SMS යන්නෙ නැ කියලා නහයෙන් අඩ අඩ හිටියා.

    MObile Parter එකෙන් PORT එක Use කරද්දි Port එක Open කරන්නෙ උබලගෙ #$% ද කියලා ඇහුවම Offline ගියා ගියාමයි අද තමයි මෙහෙම හරි දැක්කෙ :D

    එදා රිද්ච්ච වේදනාවට අද මෙතන අඩනවා, බතල ගෙඩියක් තම්බන් කාල නිදියගනින් සොන්ටල්෴ස්
    :P:P:P:P:P:P:P
    :rofl:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,967
    1
    9,781
    113
    Gampaha
    Wpe Pro + Cheat Engine :rofl:

    mata ewapan balanna :dull:

    Flash games නම් hack කරන එක අමාරු නෑ බන්, මොකද variable වල values store වෙන්නේ අපේ memory එකේ එතකොට ඒවා එහාට මෙහාට වෙනස් කරන එකයි කරන්න ඕනේ. cheat engine තියෙන්නේ ඒකටයි.

    matath evahanko balanna :D
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    :rofl::rofl::rofl::rofl::rofl:

    V5jug4a.jpg
    haha godak un muwa tag karala status dala tibba. mu un okoma block karala daala
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕක වයසත් එක්ක වෙන දෙයක් බං සමහර එවුන්ට.. උන් ආසයි සයිබර් එකේ යාලුවො හුඟක් ඇතිකරගන්න.. හුඟක්ම කෙල්ලොන්ට පේන්න.. පොර වෙන්න දගලනවා පුක විකාගෙන.. අවුරුද්දක් දෙකක් ගිහින් ඔය කරපුවා කල්පනා කරලා බැලුවම විලි ලැජ්ජාවක් හිතෙයි..:rofl:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඕක වයසත් එක්ක වෙන දෙයක් බං සමහර එවුන්ට.. උන් ආසයි සයිබර් එකේ යාලුවො හුඟක් ඇතිකරගන්න.. හුඟක්ම කෙල්ලොන්ට පේන්න.. පොර වෙන්න දගලනවා පුක විකාගෙන.. අවුරුද්දක් දෙකක් ගිහින් ඔය කරපුවා කල්පනා කරලා බැලුවම විලි ලැජ්ජාවක් හිතෙයි..:rofl:

    :yes::yes::yes::yes:

    2 years later u gahapu commment uma dakkama utama bada kapaganna hithei.​
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    උබ ඉතින් වල් ඉබ්බා මෙලොව රහක් නැනෙ අඩුම ගානෙ බතල අලයක් හිටවන්න දන්න එකක් ද ?.

    මේ ලහදිත් උබ බතල කොල වගයක් හිටවලා අල බහින කල් බලන් ඉන්නවා කියලා උඹේ ප්‍රියම්බිකාව Status Update කරලා තියෙනවා මම දැක්කා :D

    අරූ Threadඑක දාපු ගමන්ම මම ගිහින් බැලුවෙ උබේ wall එක යකො, මම හිතුවෙම හැකර් උබ කියලා :D

    මතකනෙ එක පාරක් මට ඬොන්ගල් එකෙන් TeamViewer වරෙන් කියලා, vb app එකක AT Commands වලින් SMS යන්නෙ නැ කියලා නහයෙන් අඩ අඩ හිටියා.

    MObile Parter එකෙන් PORT එක Use කරද්දි Port එක Open කරන්නෙ උබලගෙ #$% ද කියලා ඇහුවම Offline ගියා ගියාමයි අද තමයි මෙහෙම හරි දැක්කෙ :D

    එදා රිද්ච්ච වේදනාවට අද මෙතන අඩනවා, බතල ගෙඩියක් තම්බන් කාල නිදියගනින් සොන්ටල්෴ස්
    :P:P:P:P:P:P:P
    1. :angry: තෝ කියන විදියට sms යන්නේ නැ නාකි පදිරිච්චි :angry: :angry:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,692
    5,898
    113
    ඉතින් මේ තියෙන්නෙ ඌ හැක් කරන විදිහ ... ලොල්ම තමයි ... ඌ හැක් කරන්නෙ Phishing link එකක් හැක් කරන්න ඕනෙ කෙනාට යවල. ඕනෙ කෙනෙක් දන්න ඉතාම ප්‍රාථමික වර්ගයේ මොන්ටිසෝරි හැක් එකක් :lol:. Phishing link එක හරහා යන්නෙ පෙනුමෙන් ෆේස් බුක් එක වගේම සයිට් එකකට, එතනදී ලින්ක් හැක් වෙන කෙනාට පේන්නෙ තමන් Sign out වෙලා වගේ, මෝඩ වෙලා එතැනදී Sign in උනොත්, ෆේස් බුක් එකේ පාස්වර්ඩ් ඊමේල් ඔක්කොම ගන්න පුළුවන් .... සරල සිද්ධාන්තයක් ... ඒත් ලින්ක් එක හරහා හැක් වෙලා නැති කෙනෙක්ට friend request යවල ඒව තමන්ම accept කරන්න අමාරුයි ... හැබැයි මූට ළඟදීම Cyber Crimes එකෙන් ටොපිය හම්බෙනව ... :lol:

    xEY0HnF.png
     
    Last edited:

    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    ඉතින් මේ තියෙන්නෙ ඌ හැක් කරන විදිහ ... ලොල්ම තමයි ... ඌ හැක් කරන්නෙ Phishing link එකක් හැක් කරන්න ඕනෙ කෙනාට යවල. ඕනෙ කෙනෙක් දන්න ඉතාම ප්‍රාථමික වර්ගයේ මොන්ටිසෝරි හැක් එකක් :lol:. Phishing link එක හරහා යන්නෙ පෙනුමෙන් ෆේස් බුක් එක වගේම සයිට් එකකට, එතනදී ලින්ක් හැක් වෙන කෙනාට පේන්නෙ තමන් Sign out වෙලා වගේ, මෝඩ වෙලා එතැනදී Sign in උනොත්, ෆේස් බුක් එකේ පාස්වර්ඩ් ඊමේල් ඔක්කොම ගන්න පුළුවන් .... සරල සිද්ධාන්තයක් ... ඒත් ලින්ක් එක හරහා හැක් වෙලා නැති කෙනෙක්ට friend request යවල ඒව තමන්ම accept කරන්න අමාරුයි ... හැබැයි මූට ළඟදීම Cyber Crimes එකෙන් ටොපිය හම්බෙනව ... :lol:

    xEY0HnF.png

    Phishing :yes::yes::yes::yes::yes: