Ridenna hack une kalin amthakadaAyeth illan kanna epa oka mama dannawa maha loka hacker kenek
![]()
ape kzone karaya paradai
![]()
- කේ සොන්නය කරන හැකින්.. ඕක කටින් හිටවපු බතල වලින් මේ රට බතල වලින් ස්වයන් පෝෂිත කරන්න පුළුවන්.. කෝ ඔය සොන්න සොන්නාවී

Ridenna hack une kalin amthakadaAyeth illan kanna epa oka mama dannawa maha loka hacker kenek
![]()
ape kzone karaya paradai
![]()

මමම Request දාගෙන මමම Accept කරනවා .....

ඌ හිතන් ඇති උට එහෙම add කරගත්තම යාලුවෝ ගොඩයි කියල... මෝඩ පොන්නයෙක්.. 

- කේ සොන්නය කරන හැකින්.. ඕක කටින් හිටවපු බතල වලින් මේ රට බතල වලින් ස්වයන් පෝෂිත කරන්න පුළුවන්.. කෝ ඔය සොන්න සොන්නාවී
![]()

matath evahanko balannaෆේස්බුක් ගේම්ස් නම් හැක් කොරන්න බැරි කමක් නෑ. මාත් කරල තියෙනව. හැබැයි ඊට පස්සෙ එක දවසක්වත් තිබ්බෙ. පර්මන්ට්ලි ඩිසේබල් කලා. ආයි ඉල්ලන් එන්නත් එපා කියල ඊමේල් දාල තිබ්බෙ. බොලාටත් ඕනෙ නම් කොරන් විදිය දාන්නම්. දැන් වැඩද දන්නෙ නෑ හැබැයි..

උබ ඉතින් වල් ඉබ්බා මෙලොව රහක් නැනෙ අඩුම ගානෙ බතල අලයක් හිටවන්න දන්න එකක් ද ?.
මේ ලහදිත් උබ බතල කොල වගයක් හිටවලා අල බහින කල් බලන් ඉන්නවා කියලා උඹේ ප්රියම්බිකාව Status Update කරලා තියෙනවා මම දැක්කා
අරූ Threadඑක දාපු ගමන්ම මම ගිහින් බැලුවෙ උබේ wall එක යකො, මම හිතුවෙම හැකර් උබ කියලා
මතකනෙ එක පාරක් මට ඬොන්ගල් එකෙන් TeamViewer වරෙන් කියලා, vb app එකක AT Commands වලින් SMS යන්නෙ නැ කියලා නහයෙන් අඩ අඩ හිටියා.
MObile Parter එකෙන් PORT එක Use කරද්දි Port එක Open කරන්නෙ උබලගෙ #$% ද කියලා ඇහුවම Offline ගියා ගියාමයි අද තමයි මෙහෙම හරි දැක්කෙ
එදා රිද්ච්ච වේදනාවට අද මෙතන අඩනවා, බතල ගෙඩියක් තම්බන් කාල නිදියගනින් සොන්ටල්෴ස්

Wpe Pro + Cheat Engine![]()
mata ewapan balanna![]()
Flash games නම් hack කරන එක අමාරු නෑ බන්, මොකද variable වල values store වෙන්නේ අපේ memory එකේ එතකොට ඒවා එහාට මෙහාට වෙනස් කරන එකයි කරන්න ඕනේ. cheat engine තියෙන්නේ ඒකටයි.
matath evahanko balanna![]()
haha godak un muwa tag karala status dala tibba. mu un okoma block karala daala

ඕක වයසත් එක්ක වෙන දෙයක් බං සමහර එවුන්ට.. උන් ආසයි සයිබර් එකේ යාලුවො හුඟක් ඇතිකරගන්න.. හුඟක්ම කෙල්ලොන්ට පේන්න.. පොර වෙන්න දගලනවා පුක විකාගෙන.. අවුරුද්දක් දෙකක් ගිහින් ඔය කරපුවා කල්පනා කරලා බැලුවම විලි ලැජ්ජාවක් හිතෙයි..

උබ ඉතින් වල් ඉබ්බා මෙලොව රහක් නැනෙ අඩුම ගානෙ බතල අලයක් හිටවන්න දන්න එකක් ද ?.
මේ ලහදිත් උබ බතල කොල වගයක් හිටවලා අල බහින කල් බලන් ඉන්නවා කියලා උඹේ ප්රියම්බිකාව Status Update කරලා තියෙනවා මම දැක්කා
අරූ Threadඑක දාපු ගමන්ම මම ගිහින් බැලුවෙ උබේ wall එක යකො, මම හිතුවෙම හැකර් උබ කියලා
මතකනෙ එක පාරක් මට ඬොන්ගල් එකෙන් TeamViewer වරෙන් කියලා, vb app එකක AT Commands වලින් SMS යන්නෙ නැ කියලා නහයෙන් අඩ අඩ හිටියා.
MObile Parter එකෙන් PORT එක Use කරද්දි Port එක Open කරන්නෙ උබලගෙ #$% ද කියලා ඇහුවම Offline ගියා ගියාමයි අද තමයි මෙහෙම හරි දැක්කෙ
එදා රිද්ච්ච වේදනාවට අද මෙතන අඩනවා, බතල ගෙඩියක් තම්බන් කාල නිදියගනින් සොන්ටල්෴ස්
තෝ කියන විදියට sms යන්නේ නැ නාකි පදිරිච්චි

. Phishing link එක හරහා යන්නෙ පෙනුමෙන් ෆේස් බුක් එක වගේම සයිට් එකකට, එතනදී ලින්ක් හැක් වෙන කෙනාට පේන්නෙ තමන් Sign out වෙලා වගේ, මෝඩ වෙලා එතැනදී Sign in උනොත්, ෆේස් බුක් එකේ පාස්වර්ඩ් ඊමේල් ඔක්කොම ගන්න පුළුවන් .... සරල සිද්ධාන්තයක් ... ඒත් ලින්ක් එක හරහා හැක් වෙලා නැති කෙනෙක්ට friend request යවල ඒව තමන්ම accept කරන්න අමාරුයි ... හැබැයි මූට ළඟදීම Cyber Crimes එකෙන් ටොපිය හම්බෙනව ... 
ඉතින් මේ තියෙන්නෙ ඌ හැක් කරන විදිහ ... ලොල්ම තමයි ... ඌ හැක් කරන්නෙ Phishing link එකක් හැක් කරන්න ඕනෙ කෙනාට යවල. ඕනෙ කෙනෙක් දන්න ඉතාම ප්රාථමික වර්ගයේ මොන්ටිසෝරි හැක් එකක්. Phishing link එක හරහා යන්නෙ පෙනුමෙන් ෆේස් බුක් එක වගේම සයිට් එකකට, එතනදී ලින්ක් හැක් වෙන කෙනාට පේන්නෙ තමන් Sign out වෙලා වගේ, මෝඩ වෙලා එතැනදී Sign in උනොත්, ෆේස් බුක් එකේ පාස්වර්ඩ් ඊමේල් ඔක්කොම ගන්න පුළුවන් .... සරල සිද්ධාන්තයක් ... ඒත් ලින්ක් එක හරහා හැක් වෙලා නැති කෙනෙක්ට friend request යවල ඒව තමන්ම accept කරන්න අමාරුයි ... හැබැයි මූට ළඟදීම Cyber Crimes එකෙන් ටොපිය හම්බෙනව ...
![]()