• Jul 4, 2009
    7,259
    462
    83
    මගේ ෆේස්බුක් එකවුන්ට් එකෙන් අනික් අයට මැසේජ් යවන්න බෑ
    One or more of your email addresses are not valid. Please try again.
    කියල මැසේජ් එකක් වැටෙනවා.

    චැට් එකත් වැඩ නෑ. ෆොටෝ අප්ලෝඩ් කරන්නත් බෑ. මගේ ප්‍රොෆයිල් එක මට ලෝඩ් වෙන්නෙ Cover Photo එක නැතුව. වෙන කෙනෙක් මගේ ප්‍රොෆයිල් එක බැලුවම මේ වගේ එරර් එකක් එනවලු.

    The page you requested was not found.
    You may have clicked an expired link or mistyped the address. Some web addresses are case sensitive.

    Return home
    Go back to the previous page

    මගේ එකවුන්ට් Temporary disable එක කරන තිබුනේ.ඒකත් දවස් දෙකතුනකට. ඊට පස්සෙ තමයි මේ කේස් සේරම. ෆේස්බුක් එකෙන් ලොග් වෙනකොට කිසිම warning එකක්වත් message එකක්වත් දීලත් නෑ.

    මේකට මොකද කරන්නේ.
     

    sagara_sd

    Well-known member
  • May 9, 2008
    1,777
    183
    63
    34
    Kandy
    Deactivate Karala Thibba Account walata OKa wenawa. APe AKkage ekatath Una, Passe hari Giya hebei Nikanma, :)