මචන්ලා facebook එකේ requets දාපුවා තාම accept කරපු නැති එවා බලාගන්න විදියක් නැද්ද?
තියෙනවනම් කියන්න ලොකු උදව්වක්.
තියෙනවනම් කියන්න ලොකු උදව්වක්.
උබලට යකෝ මේවගේ පොඩිදෙයක් වත් ගුගල් කරල හොයාගන්න බෑනේද? නොදකින්.

දන්නේ නැති නිසානේ බූරුවෝ ඇව්වේ.දන්නේ නැති එකෙක්ට කියලා දෙන්න දැනගනින් ඔක්කොටම කලින්.උබ මොන දේ දන්නවා වුනත් වැඩක් නෑ ඒ දේ දන්නේ නැත්නම් වැඩක් නෑ යකෝ.![]()
අපරාදෙ යකෝ තෝ වගේ සින්නයො නෙට් යූස් කරන්නේ. 
ආස ඇති නේ?අපරාදෙ යකෝ තෝ වගේ සින්නයො නෙට් යූස් කරන්නේ.
![]()
fb search bar eke pending friend request kiyala type karanna

Addon, Scripts, Apps මොනාවත් ඕන් නැ බං, දැන් FB එකෙන්ම දීලා තියෙන්නෙ ඔය function එක.
https://www.facebook.com/friends/requests/?fcref=jwl&outgoing=1