සුභම සුභ නව වසරක් වේවා කියල ප්‍රාර්ථනා කරනව හැමෝටම
කලින් මන් නූලක් දැම්ම බ්ලොග් එකක් ගැන අහල.
ඒකට රිප්ලයි කරපු හැමෝටම ආයෙත් බොහොම ස්තූතියි.

ඒ ගැන තව හොයන් යද්දි ෆේස්බුක් පේජ් ගැනත් පොඩ්ඩක් හොයල බැලුව.
ක්‍රම කීපයක් තියෙනව සල්ලි හම්බවෙන (උදාහරණ විදිහට ඇඩ් ප්ලේ කරලා, බ්‍රෑන්ඩ් ඇඩ්වටියිස් කරලා)
ඒත් සමහර පේජ් තියෙනව වීඩියෝස් දාන්නෙම නෑ, බ්‍රෑන්ඩ් ඇඩ්වටයිස් කරන්නෙත් නෑ.....
1 - පහල තියෙනව වගේ පේජ් ඉමේජස්මනෙ දාන්නෙ. බ්‍රෑන්ඩ් ඇඩ්වටයිස් කරනව උනත් දැකල නෑ මන්නම්. එයාල කොහොමද සල්ලි හොයන්නෙ?
2 - Travel Guide Sri Lanka වගේ ගෲප් එකක්. මේක ගොඩක් ඇක්ටිව් ගෲප් එකක්. එතකොට මේකෙ ඇඩ්මින්ලට ගානක් හම්බෙනවද?
3 - යාත්රිකයාගේ දිනපොත වගේ ෆේස්බුක් බ්ලොග් එකක් කොහොමද සල්ලි හොයන්නෙ?
4 - 1998 සෙට් එක මේ වගේ අනාථ වැඩ නැති කුකුල්ලු ඉන්න ගෲප් උනත් ඇක්ටිව් එකේ තියෙනව. එතකොට මේකෙ ඇඩ්මින්ලට ගානක් හම්බෙනවද?
Last edited:
