Facebook Instant Article

instant

Member
Apr 3, 2018
2
0
0
Facebook එකෙන් සල්ලි හොයන්න පුලුවන් විදියක් තමයි මේ Instant Article කියන්නේ මෙකෙන් සහතිකවම මුදල් ලැබෙනවා ඔයත් කැමති නම් කියන්න

දැනුම සමග ඔබගේ ගිණුම අපි හදලා දෙන්නම් රු 12000

මෙය කිරිමට නම් ඔබට HTML Code ගැන හෝ අන්තර්ජාලය ගැන දැණුමක් අවශ්ය වේ..

වැඩි විස්තර 0773997233 ;)
 
Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    අපෙන් දොලොස්දාහ ගානේ එකතු කරගෙන උඹලා දියුණුවෙයි අන්තිමට

    උබලට ඕනම් මට Web Hosting + Domain අරන් දීපල්ලා මම ඕනේ එකෙක් ට ෆ්‍රී හදලා දෙනවා
     
    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    Facebook එකෙන් සල්ලි හොයන්න පුලුවන් විදියක් තමයි මේ Instant Article කියන්නේ මෙකෙන් සහතිකවම මුදල් ලැබෙනවා ඔයත් කැමති නම් කියන්න

    දැනුම සමග ඔබගේ ගිණුම අපි හදලා දෙන්නම් රු 12000

    මෙය කිරිමට නම් ඔබට HTML Code ගැන හෝ අන්තර්ජාලය ගැන දැණුමක් අවශ්ය වේ..

    වැඩි විස්තර 0773997233 ;)

    ඉතින් උබ එකෙන් හොයා ගනින්කෝ.. :sorry::sorry:
     
    kkddkanna

    Active member
  • Jul 19, 2007
    365
    214
    43
    Facebook එකෙන් සල්ලි හොයන්න පුලුවන් විදියක් තමයි මේ Instant Article කියන්නේ මෙකෙන් සහතිකවම මුදල් ලැබෙනවා ඔයත් කැමති නම් කියන්න

    දැනුම සමග ඔබගේ ගිණුම අපි හදලා දෙන්නම් රු 12000

    මෙය කිරිමට නම් ඔබට HTML Code ගැන හෝ අන්තර්ජාලය ගැන දැණුමක් අවශ්ය වේ..

    වැඩි විස්තර 0773997233 ;)

    Machan,Sinhala site walata instant artical approval denawa da?